❋❋ Success Stories - ජීවිතේ සාර්ථක කරගත් මිනිසුන් ❋❋
අපි හැමෝම අහලා තියෙනවා ප්‍රසිද්ද චරිත වල කාතාවන්. steve jobs, Bill Gates, Richard
Branson වගේ කට්ටිය වගේම ලංකාවේ දාස මුදලාලි, වෑගපිටිය වගේ කට්ටියගේ කතා.
මේ ත්‍රෙඩ් ඒක එහෙම ප්‍රසිද්ද මිනිස්සු ගැන නෙවෙයි. අපි හැමෝම ජීවිතේ එක්තාර අවස්තාවක...