Facebook Phone Number Hide Help

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මචන්. 2-Factor Authontication එකත් තියාගෙන. ෆෝන් නම්බර් ඒක හයිඩ් කරන්න ක්‍රමයක්
    නැද්ද. ෆෝන් නම්බර් ඒක අයින් කරොත් 2-factor නැහැ. පොන් නම්බර් ඒක සම්පුර්ණයෙන් හයිඩ්
    කරන්න බැහැ. මෙච්චරයි ඔප්ෂන් දෙන්නේ :sorry::sorry:
    GfMl14AqSxCdQTYYx_p9rw.jpeg