❋❋ Success Stories - ජීවිතේ සාර්ථක කරගත් මිනිසුන් ❋❋

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ❋❋ Success Stories - ජීවිතේ සාර්ථක කරගත් මිනිසුන් ❋❋

    අපි හැමෝම අහලා තියෙනවා ප්‍රසිද්ද චරිත වල කාතාවන්. steve jobs, Bill Gates, Richard
    Branson වගේ කට්ටිය වගේම ලංකාවේ දාස මුදලාලි, වෑගපිටිය වගේ කට්ටියගේ කතා.
    මේ ත්‍රෙඩ් ඒක එහෙම ප්‍රසිද්ද මිනිස්සු ගැන නෙවෙයි. අපි හැමෝම ජීවිතේ එක්තාර අවස්තාවක
    අමාරුවෙන් ජීවත් වෙනවා, කරදර එනවා, වැටෙනවා, ආර්ථික ප්‍රශ්න කොහොමහරි ගොඩ යනවා.
    අන්න එහෙම ගොඩ ගිය අයගේ කතාව අපිත් එක්ක බෙදාගන්න අපිටත් ඉගෙන ගන්න
    ගොඩක් දේවල් තියෙයි. English වලින් කිව්වොත් ඔයාගේ කතාවෙන් කව්රු හරි ඔයාව
    Role Model කෙනෙක් විදියට සලකලා ඔයාගේ කතාව ඇසුරින් එයාගේ ජීවිතේ සම්පුර්ණ කරගනී.
    ඒ වගේම ඔයාගේ පවුලේ අයගේ, දන්නා කෙනෙක්ගේ , නෑදෑ කෙනෙක්ගේ අපේ ජීවිතේට ගන්න
    පුළුවන් success story එකක් තියෙනවා නම් එකත් කියන්න අපිත් එක්ක

    2m77uyq.jpg

    එළකිරියේ ගොඩක් අය ඇති. අතීතේ ප්‍රශ්න වලින් මිරිකිලා දැන් ගොඩ ගිහින් ඉන්න අය. ඉතින් කැමති
    නම් අපිත් එක්ක කතාව බෙදාගන්න. අනිත් අය කතා කියවලා තමන්ගේ ජීවිතේට ගන්න දෙයක් . :yes::yes::yes:
     
    • Like
    Reactions: Omega_Jay

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    mannam oya eka ekaawa follow karanneth na unge magul karanna yanneth na. Un kiyapu dewalnam upadesak widihata hithe thiyagannawa.

    Bill Gates - 'If you are born poor its not your mistake, But if you die poor its your mistake.'

    oya e kale un karapuwa apita karanna bane bn. Dan oya mudalalila godak goda gihin thiyenne isslema bike wala ehema paan wikunala kiaylane un kiyanne.ithin ehema kiyaala apita eka karanna bane bn.
    Api ape path eka hadaganna one. Ehema nathuwa weena ekek giya pare apita ynna ba
     
    කව්රු හරි කරපු දේ ඒ විදියටම කොපි කරනවා නෙවෙයි මචන්. ඒ strategy ඒක ඉගෙන ගන්න
    පුළුවන් අපිට. ඔව් ඇත්ත කාලෙන් කාලෙට ඒ කරපු දේවල් ඒ විදියටම කරන්න බැහැ.

    හැබැයි උන්ට වැරදුන තැන් අපිට මගහරවාගන්න පුළුවන් . උ හරියටම කරපු දේ ඉගෙනගන්න පුළුවන්ඒ . කතාවලින් ඉගෙන ගන්න තියෙනවා කියන්නේ ඒවා. :):)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මං දකින විදිහට නම් දියුණුවෙන්න ඇම්මක් පිපාසයක් තියෙන්න ඕනෙ..අනික තමයි කොච්චර බාදා අවත් අත නොහරින එක..ලංකාවේ මිනිස්සුන්ගෙ තියෙන්නෙ ලොකුවට හිතලා ලොකුවට පටන්ගෙන කරගෙන යන්න බැරි උන තැන අත ඇරලා දානවා...පස්සේ දි‍යුණූ උන්ට ඊර්සියා කර කර වල කපනවා...කයිය විතරයි වැඩ නෑ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් ඉස්කෝලෙට යන්න පුටාර් එක නැතිව, උබල පුන්චි කාලෙදිම අල්ලපු කම්පියුටර් ඕලෙවල් එක්සැම් වලින් පස්සෙ අල්ලපු මම, අවෘදු 7 වගේ ගොඩ ගියා, දැන් වාහනයක් අරන්, ගෙයක් හදන් ශේප් එකේ ඉන්නව බන්....
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සක්විතිගේ කතාව/ අපේ ග්‍රාමසේවක තුමාගේ කතාව / රත්තංන් පාර්ලිමේන්තුවට ගියපු කතාව ඔවා හොද නැද්ද