1. rombo

    තාම දැක්කේ නැද්ද ?

    +18 තාම දැක්කේ නැද්ද ? HESHAN PANNILA WAGEDHA YAKUU @ JaZZ PHOTOGRAPHY :P:P:P:P:P:P:P https://picload.org/view/rwddwgwa/071_1000.jpg.html
  2. rombo

    අලුත් එකක් අවුට් වෙලා නේද ?

    අලුත් එකක් අවුට් වෙලා නේද ? අලුත් එකක් අවුට් වෙලා නේද ? අර කවි බනකුත් ඇහෙන්නෙ:lol:
  3. rombo

    බුලත් කොලෙක ෆොටො එකක්

    බුලත් කොලෙක ෆොටො එකක් බුලත් කොලෙක high quality ෆොටො එකක් හොයල දෙන්නකො
  4. rombo

    සුපිරි ෆිල්ම් එකක්

    සුපිරි ෆිල්ම් එකක් PINK / TE3N වගෙ ෆිල්ම් වලට අස කට්ටියට නම් සුපිරි ෆිල්ම් එකක් කියන්න වචන නැහැ. පට්ට... Dhuruvangal Pathinaaru (2016) http://www.imdb.com/title/tt6380520/ සින්හල සබ් එකත් එක්ක බැලුවේ:yes:. සින්දු නැහැ:P ෆයිට් නැහැ:D. ලවු ස්ටොරියක් නැහැ.;)
  5. rombo

    song 2 hoyala dennako

    _1jRLwCDgJE RD9_gbYxBMk මේ සින්දු දේකේ ඔරිජිනල් ටැක් දෙක හොයල දෙන්නකො. ලොකු උදවුවක්
  6. rombo

    song help

    issara sinduwak yalkuwane mathaka vidihata "dinga danga nawanta apata wage tharaha yenne ne" wachana harida manda:confused: puluwan nam hoyala denna
  7. rombo

    අලුත් එකක්ද මචන්ලා ?

    අලුත් එකක්ද මචන්ලා ?
  8. rombo

    සමුද්ද්‍රවානි ජාතකය... හොයලා දෙන්න

    සමුද්ද්‍රවානි ජාතකය... හොයලා දෙන්න සමුද්ද්‍රවානි ජාතකය හොයලා දෙන්න (සෙරිවානිජ ජාතකය නෙමේයි යලුවනේ) අලවතුරේ විජිතවන්ශ කිවුදු කලින් කරපු කවිබනක්
  9. rombo

    spicy walata pasSe ?????

    spicy walata pasSe MOKADDA ?
  10. rombo

    line in sound recording softwear

    Audio Line ekak LAP EKATA INකරල Record කරන්න පුලුවන් හොද softwear එකක් දෙන්නකො... පැය 4 ක් 5 ක් විතර එක දිගට Record කරන්න පුලුවන් නම් හොදයි... MP3 සේව් කරන්න පුලුවන් වෙන්න ඔන
  11. rombo

    හිතේ තියන දුකට පොස්ට් කරේ මචන්. බම්ප් එප

    හිතේ තියන දුකට පොස්ට් කරේ මචන්. බම්ප් එප අරදරේ කරපන් උබගෙ කෙල්ලට උබට පුලුවන් තරම්.. සතුටු කරපන් එයාව උබට පුලුවන් තරම් හොදින්... එයගෙ සතුට උබේ සතුට කර ගනින්.. හැබැයි කවදාවත් උබ අදරේ කරන තරම් එයා උබට අදරේ කරාවි කියලා හිතන්න එපා.... එහෙම හිතලා එහෙම අදරේ බලාපොරොත්තු වෙන්න එපා.... මොකද කවදා හරි...
  12. rombo

    Suzuki Every 2015 වහනයක් ගන්න හදන්නේ.

    Suzuki Every 2015 වහනයක් ගන්න හදන්නේ. suzuki every 2015 වහනයක් ගන්න හදන්නේ. ගාල්ලේ හරි මාතර හරි Brand New ගන්න පුලුවන් කොහෙන්ද කියලා දන්න කෙනෙක් කියන්න. වාහනේ ගැනත් දන්න එවුන් කියපල්ලා
  13. rombo

    Sinduwa Hoyala Denna Please

    8aazOTO3jK8 Me Sinduwa Hoyala Denna Please:(
  14. rombo

    මේ වහනෙ ගැන මොකද කියන්න්නේ ?

    මේ වාහනෙ ගැන මොකද කියන්න්නේ ? මේ වහනෙ ගැන මොකද කියන්න්නේ ? අවන්කවම මම වාහන ගැන මෙලො දේයක් දන්නේ නැහැ. මේකෙ පාර්ට්ස් ලන්කවට ගෙනැල්ල මෙහෙදිලු ෆිට් කරන්නෙ. පාර්ට්ස් එහෙම පහුවෙන කොට ගන්න බැරි වෙවිද ? http://www.unitedmotors.lk/dfsk-v27-van/overview-dfsk-v27
  15. rombo

    Derana 360*

    මහින්දට ඊයෙ 360 දුන්නා නම්, අද රනිල්ට දුන්නා නම්, හෙට අනුර ටත් අවස්තාවක් දෙන්න ඕන නේද ? කටිටිය මොකද කියන්නෙ ?
  16. rombo

    how active win 7 64 bit after Trail expire

    how active win 7 64 bit after Trail expire ... please help yaluwane
  17. rombo

    අඩුම ගනට ගන්න පුලුවන් හොද වැන් එකක් මොකද්&#350

    අඩුම ගනට ගන්න පුලුවන් හොද වැන් එකක් මොකද්&#350 අඩුම ගනට ගන්න පුලුවන් හොද වැන් එකක් මොකද්ද ? අලුත්ම එකක් තමයි බැලුවෙ. ජපන් නම් ගනන් වැඩියි නෙද ? අලුතෙන්ම ජපන් එකකට යනව නම් කියක් වෙවිද ? අඩුම ගානක එකක් තමයි බැලුවෙ 20 wage leasing එකක් දාන්න තමයි හිතාගෙන ඉන්නෙ
  18. rombo

    Sangeeth Wijesooriya Amme Oba Live Show

    මම හරි ආස සින්දුවක්. සන්ගීත් එක්ක වෙන කොල්ලෙක් සින්සුව කියනව හරිම ලස්සනට. දැකල නැති අයට බලා ගන්න දැම්මෙ. QZfVuBNvbMc
  19. rombo

    on line recording

    on line radio ekak yana ekak record karaganna softwera ekak dennako loku hadissiyak... pin sidda wenawa ......
  20. rombo

    නමො තස්ස බගවතො අරහතො...- තායි

    නමො තස්ස බගවතො අරහතො...- තායි නමො තස්ස බගවතො අරහතො...- තායි මෙකෙ ලස්සනට තාලෙට කියන ටැක් එකක් තියනවා. පුලුවන් නම් හොයල දෙන්නකො ලොකු උදවුවක්

    No contents