අවන්කවම මගෙ අදහස..
අවන්කවම මගෙ අදහස.. මෙ රට බෙරා ගත්තු මහින්ද මැතිදුනි ඔබ ට මා එරෙහි වුවා නොවේ. ඔබගෙ වටෙ සිටිනා අය ඔබව අපට එපා කෙරෙවුවා. නාමල් බැසිල් ච්චි ගෙ ක්රියා කලාපයන් ඔබ අනුමත නොකරෙ නම් අදත් අපෙ රටෙ අභිමානයෙන් රජ වෙන්නෙ ඔබතුමයි. අපි කෑමතියි ඔබ තුමා අපෙ නයකයා වෙනවාට නැවතත්... නමුත් ඒ...