Derana 360*

rombo

Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    මහින්දට ඊයෙ 360 දුන්නා නම්, අද රනිල්ට දුන්නා නම්, හෙට අනුර ටත් අවස්තාවක් දෙන්න ඕන නේද ?

    mahinda_anura_ranil.jpg


    කටිටිය මොකද කියන්නෙ ?

     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අවුලක් නෑ රනිල්ට දුන්න කියන්නේ අනුරට දුන්නවගේ තමයි..:rofl::rofl::rofl::rofl:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    අවුලක් නෑ රනිල්ට දුන්න කියන්නේ අනුරට දුන්නවගේ තමයි..:rofl::rofl::rofl::rofl:


    අඩො උබේ ෂිෆ්ට් එක මරු උනෙ කීයටද මචො ?
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අවුලක් නෑ රනිල්ට දුන්න කියන්නේ අනුරට දුන්නවගේ තමයි..:rofl::rofl::rofl::rofl:

    අඩො උබේ ෂිෆ්ට් එක මරු උනෙ කීයටද මචො ?
    මොන ශිෆ්ට් ද බන් මූ දැන් එකසිය ගානට OT කරනවා..මොකද 17න් පස්සේ ඇපත් නෑනේ..එතකන් මහින්දගේ පස්ස ලොවල හම්බ කරගන්න ටික තමයිනෙ ඉතින්..:lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනිවා බන්. සල්ලි කාරයෝ කැමති නෑ JVP එක එනවට. මොකද උන්ට හිතේ හැටියට නටන්න හම්බ වෙන්නේ නෑනේ.