අවවාදයයි !
මේක ඇත්තම සීන් එකක් ...:yes:
මම හොදටම දන්නා අයියා කෙනෙක් ඉන්නවා එයා කෝමියුනිකේෂන් එකක් කරන්නේ ,, එයා අද එයාට එක්තරා වර්ගයක සිම් එකක් එයාගේ නමට ලබා ගැනීමට ඕන වෙලා තියනවා..:yes: එයා සිම් එකක් අර ගෙන ඈක්ට්වූ කරන්න හදල තියනවා . නමුත් එයාගේ ජාතික හැදුනුම් පත් අංකයට ඒ සිම් එක...