1. Mr.Underwear

    Dialog 4G Router Help

    කොතනද මචං තියෙන්නේ, හොයාගන්න බෑනේ :no:
  2. Mr.Underwear

    Dialog 4G Router Help

    කෙලින්ම කිව්වොත් මෙන්න මේකයි කෙරෙන්න ඕනේ.. 01. රවුටර් එකට ලොග් වෙන users ලා contral කරගන්න ඕන. ඕන වෙලාවට තියාගන්න හරි kik කරන්න හරි 02. එක එක user ට වෙනමම ඩේටා ප්‍රමාණයක් allocate කරන්න ඕන. 03. රවුටර් එක wifi search කරාම පේන්නේ නැති විදියට invisible කරගන්න ඕන කොහොමද මේ විදියට හදාගන්නේ:oo::oo:
  3. Mr.Underwear

    NOKIA 6 HELP

    ela ela
  4. Mr.Underwear

    NOKIA 6 HELP

    Nova 2i එකට වැඩිය සමහර විට 2018 එක හොද වෙයි.. මොකද හිතන්නේ කට්ටිය:rolleyes:
  5. Mr.Underwear

    NOKIA 6 HELP

    එහෙම උනොත් 64 එක ගන්නවා :):)
  6. Mr.Underwear

    NOKIA 6 HELP

    ගනං වැඩිවෙයි ද :oo:
  7. Mr.Underwear

    NOKIA 6 HELP

    36'කට optional 4n විදියට වෙන මොනවද තියෙන්නේ?
  8. Mr.Underwear

    NOKIA 6 HELP

    කවදා වගේ වෙයිද මචං :oo:
  9. Mr.Underwear

    NOKIA 6 HELP

    නොකියා 6 එකක් ගන්න කියලා බැලුවේ. සොෆ්ට්ලොජික් එකේ 36කට කරගන්න පුළුවන්. ගත්ත අයගෙන් පොඩි රිවීව් එකක් ඕනේ :D 36කට අනිත් ඒවා එක්ක බැලුවම ලබද?/පාඩුද?
  10. Mr.Underwear

    facebook page invite

    :confused::confused:
  11. Mr.Underwear

    facebook page invite

    :love::love::love::love:
  12. Mr.Underwear

    facebook page invite

    :love::love:
  13. Mr.Underwear

    facebook page invite

    Facebook Page එකේ Block නොවී Invites කීයක් දවසකට යවන්න පුළුවන් ද?:rolleyes:
  14. Mr.Underwear

    Android app build help

    thnx macho
  15. Mr.Underwear

    Android app build help

    thnx machoo :love::love:
  16. Mr.Underwear

    Android app build help

    google ads newe enne app eka hadapu katiyage ads wetenne :( lucky patcher ekata ahuwenne na e ad eka eka ad ekak thiyenne eka ain karaganna one, danna decompilie software nathida
  17. Mr.Underwear

    Android app build help

    මං coding කරල ඇප් හදන්න දන්නේ නෑ.:no: free app එකක් හදාගත්තා.:rofl: ඒකේ ad එනවා.:( app එක decompile කරල code ටික අරන් android studio එකට import කරලා ad එක අයින් කරල් app එක විතරක් ආයේ හදාගන්නේ කොහොමද :oo:
  18. Mr.Underwear

    Google Play Store Help

    +rep
  19. Mr.Underwear

    Google Play Store Help

    +rep added
  20. Mr.Underwear

    Google Play Store Help

    +rep

    No contents