මේකයි කාරණාව, මට stream එකක් කරන්න ඕන mic එකයි music එක පාර ply වෙද්දී. winamp වලින් මේ දෙකම එකපාර use කරන්න දෙන්නේ නෑ.:( Virtual DJ 8 වල පුළුවන් උනාට හරි එකක් තාම හම්බුනේ නෑ..
shout cast සපෝට් කරන mic+music එක පාර stream කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් දන්නවද:nerd: