කෙලින්ම කිව්වොත් මෙන්න මේකයි කෙරෙන්න ඕනේ..
කොහොමද මේ විදියට හදාගන්නේ

01. රවුටර් එකට ලොග් වෙන users ලා contral කරගන්න ඕන. ඕන වෙලාවට තියාගන්න හරි kik කරන්න හරි
02. එක එක user ට වෙනමම ඩේටා ප්‍රමාණයක් allocate කරන්න ඕන.
03. රවුටර් එක wifi search කරාම පේන්නේ නැති විදියට invisible කරගන්න ඕන
02. එක එක user ට වෙනමම ඩේටා ප්‍රමාණයක් allocate කරන්න ඕන.
03. රවුටර් එක wifi search කරාම පේන්නේ නැති විදියට invisible කරගන්න ඕන
කොහොමද මේ විදියට හදාගන්නේ