කවි නිසඳැස් පමණක්ම ලිය ලිය හිටිය මගේ මොළයටත් අද හිටි ගමන් , වැදගත් කියල හිතුන දෙයක් ගැන thread එකක් දාන්න කියල හිතක් පහල වුණා :D:D:D:D
ඉතිං කළගුණ සැලකීමක් විදිහට ඒ හිත පහල කල මොළය ගැන තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න තමයි කල්පනා කරේ :P:P:P:P
"මොළය " , " මනස " , " බුද්ධිය " , " මතකය " , "...