1. dinumadushan

    HTC desire 826

    මාව ඕක අනාථ කරා බන් bus එකේදී එකේම call එකක් අවොත් මට මෙලෝ දෙයක් ඇහෙන්නේ නැහැ බැරිම තැන විකුණලා දැම්මා data on කරන්න බැහැ heating
  2. dinumadushan

    Van modifications

    මගේ වම තමා අවුල් දකුණ හොදයි මට cup ඒක විතරයි ඕනේ number ඒක pm කරපන්කෝ මට pm කරන්න බැහැ full කියලා ඒනවා
  3. dinumadushan

    Van modifications

    මචන් මේකේ ගලවපු යකඩ buffer පරණ සිග්නල් light cup දෙක දියන්කෝ ලොකු දෙයක්
  4. dinumadushan

    හොද Psychiatrist කෙනෙක්!!!

    http://www.kln.ac.lk/medicine/depts/phychiatry/dr-peris.html මෙයාව try කරලා බලන්න බෙහෙත් සැරයි ගනන්
  5. dinumadushan

    ~~ Ebay Gadgets For Cars ~~

    I already used
  6. dinumadushan

    ඩුබායි යන්න හිතන් ඉන්නවනම් බලන්න

    අනිත් අරාබි රටවල් වලට වඩා නිදහස උපරිමයෙන් තියෙන රටක්.
  7. dinumadushan

    Honda FTR

    මම used කරා no pickup ct 100 කාරයොත් අරිනවා (TW ඔය ටිකම තමා)හැබැයි 120 ටම කිසි අවුලක් නැතුව යන්න පුළුවන් වෙවුලන්න අනන් මනන් මුකුත් නැහැ. පාර්ට්ස් හොයාගන්න නැහැ වෙන වෙන ඒවායේ තම දාන්න වෙන්නේ පොඩි sprocket එකත් දැති එකක් වැඩි එකක් දැම්මේ හැම තැනම බලලා වෙනස හොදට තේරෙනවා.ලෙඩක් දුකක් නම් දෙන්නේ නැහැ...
  8. dinumadushan

    Arduino Wireless Communication - 01

    දිගටම කරගෙන යමු
  9. dinumadushan

    ලස්සන ගල්

    මට මේවා හදා ගන්න ඕනේ වෙලා තියනවා fiber block විකුනන් තියනවා තාම try කරන්න වෙලාවක් set වුනේ නැහැ මේවා හුගක් උන් හදන්නේ මේ අතින් මම දැකලා තියනවා
  10. dinumadushan

    USB Type-C පෝට්

    mage nexus 5x ekata mama ebay eken gathe ban
  11. dinumadushan

    Google Nexus

    මම used කරන්නේ nexus විතරයි අනිත් ඒවා හරි යන්නේ නැහැ
  12. dinumadushan

    1.5 day

    1.5 day
  13. dinumadushan

    Google Nexus 5x 7.0 nougat updated

    aniwareyan kiyannam:D:D

    No contents