අමනෝ වැහිපීලි අංශක 90 නවන්නේ කොහොමද Gutter custom corner
https://ibb.co/iJbqt5
මට මේ විදියට අංශක 90 දිග වැහිපීලි එකක් කපා ගන්න ඕනේ අංශක 45 x 45 = 90
කපපුවහම වැඩේ හරි යනවා කියන්නේ එහෙම වෙන්නේ නැහැ ලොකු හිඩැසක් මැද එනවා.
https://ibb.co/fhKAt5
දන්නා කෙනෙක් support ඒකක් දෙන්න