Printer ගැන දන්න අය මේ පැත්තට එන්න..
මචංලා මගෙ ගාව Samsung ML1866 Laser Printer එකක් තියෙනවා.. මම නිවාඩුවට ගෙදර ගියා Printer එක හොස්ටල් එකෙ කබඩ් එකේ දාලා.. නිවාඩු ගිහින් ආවට පස්සෙ Printer එක වැඩ කරන්නෙ නෑ.. වේයෝ ගිහින් Printer එක ඇතුලට.. Printer එකෙ පෙට්ටිය, සෘජුෆෝම් සේරම කාලා..
දැන් Print out එකක් දුන්නම paper එකෙ දෙපැත්තෙම කලු පාටට මුලු කොලේම Printer වෙනවා.. Print කරන අකුරු මුකුත් වදින්නෙ නෑ.. මේ Printer එක හදාගන්න පුලුවන්ද? මේ වගේ error එකක් එන්නෙ සාමාන්‍යයයෙන් මොනවගේ දෙයක් උනාමද? Printer එකේ Tonner එකේ doctor blade එක හානි වෙලාවත්ද? ඒත් paper එකේ දෙපැත්තෙම Print වෙන නිසා එහෙම හිතන්නත් බෑ..
මොරටුව රත්මලාන අවට Printer හදන තැන් කොතනද තියෙන්නෙ.. මේක හදාගන්න කීයක් විතර යාවිද?
මේ ගැන දන්න එළකිරි සෙට් එක මට හෙල්ප් එකක් දෙන්න.. අනිත් අය බම්ප් එකකින් හරි උදව්වක් කරන්න..