මගේ තියනෙත් Nokia 6.1 (TA-1043/ Android version 8.1.0/ Security patch level - 1 September 2018) ඕකමයි signal අඩු තැන් වලට ගිහින් call ගත්තහම අනිත් පැතේ එකා කෑගහනවා ඇහෙන්නේ නැහැ කියලා
හොදම case ඒක cam ඒක හිර වෙනවා GPS lock වෙන්නේ නැහැ online support ගත්තා මට විතරක් නොවේ හැම එකාටම තියන එකක්...