Bangkok ගියපු උන් වරෙල්ලා ...

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Bangkok ගියපු උන් වරෙල්ලා ...

    මචන්ලා ...පොඩි අවුලක් ....

    bangkok ගිහින් එන්න හිතන් ඉන්නවා....තනියමයි යන්න වෙන්නේ.....කලින් රටවල් කිහිපයකට ගිහින් තියනවා .ඒ හැම වෙලාවකම ගියේ කවුරුහරි එක්ක ..නමුත් මේ පාර යන්න වෙන්නේ තනියම ...මේකයි අවුල ...

    අපි bangkok ඉදන් කොළබ එද්දී bangkok airport එකේ departure terminal එකට එනවනේ ...ඇවිල්ල අපි කොළබ එන flight එකේ counter එක හොයාගන්න අමාරුද ගොඩක් ...පොරක් කිවුවා airport එක ගොඩක් ලොකුයි කියල.counter එක හොයාගෙන baggage ටික බාරදීලා bording pass එක අරන් passport එකේ seal එක ගහන තැනට යන්න හොයාගන්නේ කොහොමද ..ගොඩක් දුර යන්න ඕනිද..හොයාගන්න බැරුව අතරමන් වෙයිද ...lift වල නැගල උඩ තට්ටුවලට යන්න ඕනි සීනුත් තියනවද ....මට කඩ්ඩත් ලොකුවට බෑ බන් ..ඒකයි හිතට බය....විස්තර ටිකක් කියල උදවුවක් කරපල්ලා...පින් සිද්ද වෙනවා.....
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බොර්ඩින් පාස් එකේ Gate No එක ගහල තියනවා. Gate No එක හොයාගන්න බැරි නම් ඕන තරම් Assistance ල ඉන්නවා කවුන්ටර් වල. තව Gate No වලට යන විදිහ ඊතල ගහලා පෙන්වලා තියනවා. ඕක මහා කජ්ජක් නොවෙයි බන්.
     
    Ediriges

    Banned
    Feb 26, 2017
    162
    18

    uba abnormal da? ehenam hoya ganna amarui. :lol::lol:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    බොර්ඩින් පාස් එකේ Gate No එක ගහල තියනවා. Gate No එක හොයාගන්න බැරි නම් ඕන තරම් Assistance ල ඉන්නවා කවුන්ටර් වල. තව Gate No වලට යන විදිහ ඊතල ගහලා පෙන්වලා තියනවා. ඕක මහා කජ්ජක් නොවෙයි බන්.

    ස්තුති සහෝ ...:yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    18 - 24 Terminal (Most of the time). taxiයෙන් බහිද්දී අන්තිම ටිකේ නවත්තගන්න. බය වෙන්න එපා. හෙන ලොකුයි තමා. 18 - 24න් range එකේ බැහැල ඇතුලට ඇවිත් departure board එක බලපන් time slot එකත් එක්ක.
     
    Last edited: