බලෙන් ප්‍රධාන අමුත්තා වෙන්න ගිහින් නාපු &#3524

signshop

Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    ඔය මූට ආරාධනා කරන්නේ නැතුව විපක්ෂ මන්ත්‍රී කෙනෙක්ට ආරාධනා කළා කියන්නේ මහින්දානන්ද ගැන බන්. මු උගේ පිහිටෙන් තමා මුලින්ම චන්දෙ ඉල්ලුවෙත්. ප්‍රාදේශීය සභාවටද පළාත් සභාවටද මන්දා. එකෙන් පරදියි.
    කොහොම හරි ගිය චන්දෙන් යාන්තම් චන්ද ටිකක් අරගෙන පැන ගත්තා. නාවලපිටිය කියන්නේ ඉස්සර ඉදලම UNP බලය වැඩිපුර තිබ්බ පැත්තක්. ඒත් මහින්දානන්ද නාවලපිටිය පොර හිටපු කාලෙට අවුරුදු 30 කාටවත් එන්න නොතිබ්බ projects ගේනවා. කොටින්ම කියනවා නම් හැම පහසුකමක්ම හැදුව. වතුර් නැති පති වලට waterboard හරි ප්‍රජා මුල projects වලින් වතුර දුන්න. අම්මපා ඒක නම් ලෝක පිනක්.
    එත් මිනිස්සුන්ගේ ගොන් කමට unp එකට බලේ එනවා කියල දන ගත්ත ගමන් කණපිට ගැහුවා. මේ කාලෑ පාලුවා මෙච්චර කාලෙකට බෝක්කුවක් හදනවා තරම් වත් වැඩක් කරලා නැහැ.
    අර පොර අච්චාර වැඩ කරලත් පරද්දපු එකට දැන් මිනිස්සුන්ට පසුතැවීමක් තියෙන්නේ.
    ඌ යකා හොරා කන්න ඇති. ඒත් ඌ කරපු හොඳට හදපු බස් හෝල්ට් වල තමා මු ගිහින් කොළ කොඩියක් දාගෙන රැස්වීම තියන්නේ. දැන් මොකෙක් වත් ගණන් ගන්නේ නැහැ. ඔය උපරිම වේදනාව පෙන්නන්නේ.

    අඩෝ සිරාවටම උඹ ඇත්ත කියලා තියෙනවා. උඹ කොහෙද ඉන්නේ? නාවලපිටියෙද? :shocked::eek:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    සිංහල උන්ට නම් නෙවෙයි හැබැයි... දීමූයි මෙයයි සංහිඳියාව කියලා සංවර්ධනේ කළා... අන්තිමට ගම්පොළ කියන්නේ මුස්ලිම් නගරයක් උනා. උන්ම අන්තිමේ චන්දේ දුන්නෙත් නෑ... බහුතර වතුදෙමළ අයත් අයින් උනා... ගම්පොළට ඇතුල් වෙන්න තියෙන්නේ පල්ලි වනයකින්...නාවලපිටිය ගම්පොළ ස්පීකරේ කොයි වෙලෙත් කෑගහනවා අල්ලා කියලා... අම්බුලුවාවෙන් සහජීවනේ දෝර ගැලුවා... එදා එහෙමයි. කවුරුවත් මීක් නෑ... දැන් ඒවා තවත් බබළවනවා :angry:

    මුස්ලිම් උන් එදා ඉඳලම හිටියා බන් එක මේ හතු පිපෙන්නහේ සිද්ද උන දෙයක් නෙමෙයි. 70 ගණන් වල කොහොමත් ඔය නගර දෙකේම බිස්නස් අයිතිය තිබ්බේ සිංහල වගේම දෙමල අයට තමා. ඒවා ටිකෙන් ටික මුස්ලිම් උන් අරගෙන දැන් බිස්නස් බහුතරේ තියෙන්නේ උන්ගේ අතේ. එත් ඔය නගර දෙක වටේටම ගොඩක් තියෙන්නේ සිංහල ගම්මාන. ඒ කාලේ ඉදන් අල්ලාගෙන ඇවිල්ල ලොකු brand වල agent කම් ගොඩක් තියනවා සිංහල අයට. කොහොමත් ඔය නගර දෙකේම බහුතරයක් මුස්ලිම් උන් UNP එකට තමා චන්දෙ දෙන්නේ. ඒක එදා ඉදලම වෙන දෙයක්. සිංහල චන්ද ටිකෙන් තමා දිනන පරදින එක තීරණය වෙන්නේ. අනික උන් "මේ රටේ දේශපාලනේ" කරන්නේ කියල අමතක උනාද? උන් සෑහෙන ගානක් කොමිස් ගහ ගත්තා. එත් අද ගෙඩි පිටින් හොරා කන විදිහට වැඩක් කරලා කොමිස් ගහ ගන්න එක නම්බුයි. ගම්පොල කෙසේ වෙතත් නාවලපිටිය අවුරුදු ගානක් ඉස්සරහට ගත්තා මහින්දානන්ද. නාවලපිටිය මුලික රෝහල සැහෙන්න ලොකුවට හැදුවා, ගරා වැටිලා තිබ්බ market එක වෙනුවට අලුත් මාර්කට් එක, bus stand එක, ground එක, water board එකේ project එක, ප්‍රජා මුල project ටික.. තව සැහෙන්න තියනවා. ඒ වගේ වැඩ කරපු මිනිහෙක් නම් නාවලපිටියට මෙච්චර කාලෙකට ඉදලා නැහැ. දැන් ඉන්න එකාට බෝක්කුවක් හදා ගන්නවත් පන නැහැ. කැපුවත් කොළ, වාසියට කඩේ යන උන් ටික විතරයි ඌට ඉන්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ඔයගොල්ලෝ ඔතනට ගෙනාවෙත් අනුර කුමාරලා නේද සැබෑ වෙනසක් ඇති කරන්න ගිහිල්ල ? :rofl::rofl::P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මුස්ලිමුන් හිටියට උන්ව ෆොර්ම් කරලා දේශපාලනේ නාමෙන් චන්දේත් ඕනනේ නාමෙන් සමතැන් දුන්නනේ... උන් මෝඩයා කරගෙන උන්ගේ බිස්නස් එකට තැන හැදුවා.. සිංහල එකාට කුඩු පුරුදු කලා. උන් බිස්නස් එක කලා...

    ඔව්. උඹ කියන එක හරි. මහින්දානන්ද ප්‍රොජෙක්ට් ගොඩක් අරන් ආවා වගේම රජයේ ආයතන හොඳට හදවගත්තා.... එස්බී ත් කලේ ඕකමයි. මිනිස්සු මෑන්ට කැමති උනෙත් මිනිහගෙ ගම්පලාත දියුනු කලා.. කියපු ඔක්කොම ඌත් කලා...
    ඔව්. උඹ කිව්ව වගේම එස්බිත් හොරකම කලා. ප්‍රොජෙක්ට් වැඩි වෙනකොට හොරකමත් වැඩි.

    හැබැයි එස්බි මුස්ලිම් උන්ට තැන දුන්නෙ නෑ. ඇත්තටම මුස්ලිම් උන් නැති හින්දා හඟුරන්කෙත. ඌ නුවරින් චන්දේ ඉල්ලුවම මුස්ලිම් උන් ඔලුවෙ තියාගෙන වැඩ කලා... ඒත් මහින්දානන්ද වගෙම පැරදුනා.

    මහින්දානන්ද එස්බී කියන්නේ එක මල්ලෙ පොල්. උන් කරපු ප්‍රොජෙක්ට් වලින් යැපුනු අය ප්‍රොජෙක්ට් වලින් ඵල ලැබුනු අය කැමතියි. හැබැයි උන්ගේ දේශපාලනේ හරිද කියලා බුද්ධිමත්ව හිතලා බැලුවොත් තේරෙයි මහ තුච්ඡ උන් ටිකක් කියලා. :dull:
     
    බුද්ධිමත්ව හිතලා බලාලා තමා මේ කෙල වෙලා තියෙන්නේ.
    ලංකාවේ දේශපාලනේ සිල් රෙදි ඇදගෙන අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා ආපු උන් දැන් ඔය කරන්නේ රට යස අගේට. පළාත් සභාවේ මුල් පුටුවට හොදයින් එකියක් දාගෙන.
    උන් කරන්නේ දේශපාලනේ. එක තේරුම අරගෙන වැඩ කරන එක හොදයි.
    S.B වෙනුවට ආවේ කිරිඇල්ල. හොදයි ද?
    මහින්දානන්ද වෙනවට ආවේ මේ පොර? හොදයි ද?

    මම තේරුම් ගත්ත පරම සත්‍ය තමා පරම පිවිතුරු චරිත දේශපාලනේ නැති බවත් "බුද්ධිමත්ව" චන්දේ දීම යනු වඩා හොඳ එකාට චන්දය දීම බවයි. පාර්ලිමේන්තුවට බෝම්බයක් ඇත ඇරලා ඔක්කොම් හෝදගෙන ගිහින් මොලේ තියන මිනිස්සු ටිකක් චන්දෙ ඉල්ලපු දවසට විචාර බුද්දිය පාවිච්චි කරලා ප්‍රතිපත්ති බලලා චන්දෙ දෙනවා.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බුද්ධිමත්ව හිතලා බලාලා තමා මේ කෙල වෙලා තියෙන්නේ.
    ලංකාවේ දේශපාලනේ සිල් රෙදි ඇදගෙන අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා ආපු උන් දැන් ඔය කරන්නේ රට යස අගේට. පළාත් සභාවේ මුල් පුටුවට හොදයින් එකියක් දාගෙන.
    උන් කරන්නේ දේශපාලනේ. එක තේරුම අරගෙන වැඩ කරන එක හොදයි.
    S.B වෙනුවට ආවේ කිරිඇල්ල. හොදයි ද ඉතින්?

    මම තේරුම් ගත්ත පරම සත්‍ය තමා පරම පිවිතුරු චරිත දේශපාලනේ නැති බවත් "බුද්ධිමත්ව" චන්දේ දීම යනු වඩා හොඳ එකාට චන්දය දීම බවයි. පාර්ලිමේන්තුවට බෝම්බයක් ඇත ඇරලා ඔක්කොම් හෝදගෙන ගිහින් මොලේ තියන මිනිස්සු ටිකක් චන්දෙ ඉල්ලපු දවසට විචාර බුද්දිය පාවිච්චි කරලා ප්‍රතිපත්ති බලලා චන්දෙ දෙනවා.

    මොකා පත්කලත් ඔහොමයි කියලයි උඹට නොතේරෙන්නේ... චන්දේ දීලා බල්ලෝ බූරුවෝ වගේ කරන කියන හැමදේම ඉවසන් ඉන්න එකෙන් වෙන්නේ ඔය මහලොකු මහින්දානන්දලා එස්බීලා කිරිඇල්ලලා බෝවෙන එකවිතරයි.... ඇස් පනාපිට වැරදි වෙද්දි විරුද්ද වෙන සමාජයක් නොහැදුනත් කීබෝඩ් එකෙන් දේසපාලු වීරයෝ බිහිකරයි. බුද්ධිමත්කම කියන්නේ මෙ පක්ශෙන් අර පක්ශෙට චන්දෙ මාරුකරන එක නෙවෙයි....
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    මොකා පත්කලත් ඔහොමයි කියලයි උඹට නොතේරෙන්නේ... චන්දේ දීලා බල්ලෝ බූරුවෝ වගේ කරන කියන හැමදේම ඉවසන් ඉන්න එකෙන් වෙන්නේ ඔය මහලොකු මහින්දානන්දලා එස්බීලා කිරිඇල්ලලා බෝවෙන එකවිතරයි.... ඇස් පනාපිට වැරදි වෙද්දි විරුද්ද වෙන සමාජයක් නොහැදුනත් කීබෝඩ් එකෙන් දේසපාලු වීරයෝ බිහිකරයි. බුද්ධිමත්කම කියන්නේ මෙ පක්ශෙන් අර පක්ශෙට චන්දෙ මාරුකරන එක නෙවෙයි....

    මම ගිය චන්දෙදි ඔය දෙගොල්ලොන්ගෙන් එක පක්ෂේකටවත් දුන්නේ නැහැ. එත් එකෙන් වෙනසක් උනාද? ඉතින් උඹ කියන විකල්පේ මොකද්ද? ඔය විකල්පෙට අනුව පත්කරගන්න ඕනේ මොන පක්ෂේද? රතු විප්ලව කරන්න ගිහින් රටේ ඉස්සරහට ගෙනියන්න හිටපු මොළ දහස් ගානක් 80 ගණන් වලදී නැති උනා මදෑ.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    බුද්ධිමත්ව හිතලා බලාලා තමා මේ කෙල වෙලා තියෙන්නේ.
    ලංකාවේ දේශපාලනේ සිල් රෙදි ඇදගෙන අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා ආපු උන් දැන් ඔය කරන්නේ රට යස අගේට. පළාත් සභාවේ මුල් පුටුවට හොදයින් එකියක් දාගෙන.
    උන් කරන්නේ දේශපාලනේ. එක තේරුම අරගෙන වැඩ කරන එක හොදයි.
    S.B වෙනුවට ආවේ කිරිඇල්ල. හොදයි ද?
    මහින්දානන්ද වෙනවට ආවේ මේ පොර? හොදයි ද?

    මම තේරුම් ගත්ත පරම සත්‍ය තමා පරම පිවිතුරු චරිත දේශපාලනේ නැති බවත් "බුද්ධිමත්ව" චන්දේ දීම යනු වඩා හොඳ එකාට චන්දය දීම බවයි. පාර්ලිමේන්තුවට බෝම්බයක් ඇත ඇරලා ඔක්කොම් හෝදගෙන ගිහින් මොලේ තියන මිනිස්සු ටිකක් චන්දෙ ඉල්ලපු දවසට විචාර බුද්දිය පාවිච්චි කරලා ප්‍රතිපත්ති බලලා චන්දෙ දෙනවා.

    නියමයි සහෝ. කියන්න ඕනේ ටික නියමෙට කියල තියෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ගිය චන්දෙදි ඔය දෙගොල්ලොන්ගෙන් එක පක්ෂේකටවත් දුන්නේ නැහැ. එත් එකෙන් වෙනසක් උනාද? ඉතින් උඹ කියන විකල්පේ මොකද්ද? ඔය විකල්පෙට අනුව පත්කරගන්න ඕනේ මොන පක්ෂේද? රතු විප්ලව කරන්න ගිහින් රටේ ඉස්සරහට ගෙනියන්න හිටපු මොළ දහස් ගානක් 80 ගණන් වලදී නැති උනා මදෑ.

    ඔන්න ඕකනේ කීර්ති.. උඹ පක්ෂ එක්කනේ ගණුදෙනු කතාකරන්නේ... උඹ වගෙයි හුඟාක් අය.

    පක්ශ බදාගත්තොත් රැවටීමම තමා...නිල්ද කොලද දම්ද රතුද බලනවා... ඒ වගේ මිනිස්සු තමයි අවුල.

    චන්දෙ දුන්නට පස්සේ උන්ගෙ හරි වැරැද්ද දැකලා ඒ අනුව ප්‍රතිචාරදක්වන සෙන්සිටිවිටි එක ලැබුනානම් ෂෝක්.. නැත්නම් අර හොඳ එකා බලු එකා වෙනවා ඊලඟ චන්දේ වෙනකොට..

    පක්ශේ තේරෙවි බහුතර චන්දෙන්...එක එකාගෙ තහඩු කෑල්ලකට මනාපෙ දෙන්න එපා. තමන්ගෙ පැත්තට තෙරුන එකා වැරදි කරනකොට පක්ශෙ බලලා ඉවසන්න එපා. තමන්ගෙ එකා පැරදි නිසා හරි දෙයක් කරන විරුද්ද පක්ශේ එකාට විරුද්ද වෙන්නත් එපා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    vipakshaye mathriwaru invite karanna baha kiyala neethiyak thiyenawada ?

    neethiyak nea. principle keamathi oona kenek gennuweki...

    principlelada manushyayoya...:P

    Deshapalakayekta adala neathiwa kisima wadak karaganna beri ratak meka. unta lakunu labenawanam unta iskoleth ekai wesa maduwath ekai
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔන්න ඕකනේ කීර්ති.. උඹ පක්ෂ එක්කනේ ගණුදෙනු කතාකරන්නේ... උඹ වගෙයි හුඟාක් අය.

    පක්ශ බදාගත්තොත් රැවටීමම තමා...නිල්ද කොලද දම්ද රතුද බලනවා... ඒ වගේ මිනිස්සු තමයි අවුල.

    චන්දෙ දුන්නට පස්සේ උන්ගෙ හරි වැරැද්ද දැකලා ඒ අනුව ප්‍රතිචාරදක්වන සෙන්සිටිවිටි එක ලැබුනානම් ෂෝක්.. නැත්නම් අර හොඳ එකා බලු එකා වෙනවා ඊලඟ චන්දේ වෙනකොට..

    පක්ශේ තේරෙවි බහුතර චන්දෙන්...එක එකාගෙ තහඩු කෑල්ලකට මනාපෙ දෙන්න එපා. තමන්ගෙ පැත්තට තෙරුන එකා වැරදි කරනකොට පක්ශෙ බලලා ඉවසන්න එපා. තමන්ගෙ එකා පැරදි නිසා හරි දෙයක් කරන විරුද්ද පක්ශේ එකාට විරුද්ද වෙන්නත් එපා..

    වැරදි තැනදී වැරදි කියනවා. කාවවත් සුද්ද කරන්න ඕනේ නැහැ මචන්.
    එත් දේසේ අනුව වාසේ තියෙන්න ඕනේ. කරන දේ ප්‍රයෝගික වෙන්න ඕනේ.
    උඹ කියන එක ප්‍රයෝගික නම්, පාර්ලිමේන්තුවේ සෑහෙන පිරිසක් බන්ධනාගාරේ ඉන්න ඕනේ.
    මයිත්‍රී රට ගත්තට පස්සේ මේක සුරපුරයක් වෙලා තියෙන්න ඕනේ.
    මයිත්‍රී ට චන්දෙ දීල මම තේරුම් ගත්ත දේ තමා ඇදුමේ සරල කමට, මිනිහෙක්ගේ හොඳ කමට චන්දෙ දීපු එකෙන් කෑවේ රට තණකොළ මිටියක් කියල. එහෙම මිනිස්සු දේශපාලනේ නැහැ. නැහැ. නැහැ. නහමයි. එක නිසා දාන්න යාකා හොදයි නොදන්නා මොකාටද වඩා.
    මම අර කිවුවේ, රටේ ආණ්ඩු ක්‍රමේ කණපිට ගහලා අද්යාපන සුදුසුකම් වලින් රටේ තනතුරු තොරණ දවසට ප්‍රතිපත්ති බලල චන්ද්දේ දෙනවා. නැත්තම් තව අවුරුදු ගානකට වෙනස් වෙන්නේ නැති මේ system එකේදී වැඩක් කරන මිනිහෙක්ට චන්දෙ දෙනවා. පක්ෂ බෙධයක් නැහැ.
     
    සතුටුයි අන්තිමට යම්කිසි වෙනසක් දැක්කම මතයේ.:yes: පටන් අරගත්තේ නම් ඔහොම නෙවෙයි :baffled:

    ඒත් නාවලපිටියේ හැමෝම ඔහොමද බන්? උඹ ඔය මොන දේශපාලකයගේ අඩුපාඩු කිව්වත් වැඩක් නෑ අනාගතේ අලුත්ගමගේ චන්දෙන් දිනලා ඇවිල්ලා මොකකහරි ජඩකමක් ආයේ කරනකොට විරුද්ධ නොවී ඌව බැකප් කරනවානම්.. දැන් ඔය මයිත්‍රීගෙ හාල්පාරු වැඩකට සමහරු බැකප් කරන එකෙයි උඹෙයි කිසි වෙනසක් නෑ. :no:

    මෙහෙම උනාම මෙහෙම චන්දෙ දෙනවා කියලා නිකන් බලං හිටපන්... ඉබේම හැදෙයි... චන්දෙ දෙන්නේ මෙන්න මෙහෙම එකෙකුට විතරයි කියලා තේරෙනකම් ඔය පක්ශ වල නායකයෝ හරි එවුන්ගෙන්ම ලිස්ට් එක පුරවන්නේ නෑ... ඒ වගෙම තමා හරි එකා බලයේ ඉද්දි ඌ කලොත් බලු වැඩක, ඊට විරුද්ධ නොවුනොත් තවත් මහින්දානන්ද කෙනෙක් එස්බී කෙනෙක් කිරිඇල්ලෙක් බිහිවෙනවා...:dull::baffled::frown:

    ප්‍රායෝගික වෙන්න ඕනේ හැමෝම කරන වැරැද්ද තමන් කරල නෙවෙයි.. තමන් කරන දේ හරියට කරලා...:yes::yes::yes: තහඩු කෑල්ලකට නැවෙන්න එපා:no:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මහින්දානන්ද හොඳයි කියන අයත් ඉන්නවා එහෙනම්! :shocked::shocked:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේ අර පුංචි අම්මට හුකන එකා නේද ?
    චී චී යකෝ අපි ඡන්දේ දෙන උන් කොච්චර හොරකන් කරලා අපිට කෙලෙව්වත් පුංචි අම්මට නං හුකන්නේ නෑ ..
    ඇත්තද බොරුද , හොඳද නරකද වැඩක් නෑ .. මේ වගේ උන් කියන ඒවා අහන්නවත් එපා .. :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ අර පුංචි අම්මට හුකන එකා නේද ?
    චී චී යකෝ අපි ඡන්දේ දෙන උන් කොච්චර හොරකන් කරලා අපිට කෙලෙව්වත් පුංචි අම්මට නං හුකන්නේ නෑ ..
    ඇත්තද බොරුද , හොඳද නරකද වැඩක් නෑ .. මේ වගේ උන් කියන ඒවා අහන්නවත් එපා .. :no:
    :lol::lol::lol: