1. CE2018

    40-50 අතරේ හොද Mobile එක්ක

    m21 - Rs 41-44 kata ganna puluwan m31 Rs 52-55kata ganna puluwan M31 ekak ganna thamayi baluwe
  2. CE2018

    40-50 අතරේ හොද Mobile එක්ක

    Samsung M21 & M31 ගාන් වෙනස් වුනත් තියන දේවල්වල ලොකු වෙනසක් නැ නේද
  3. CE2018

    40-50 අතරේ හොද Mobile එක්ක

    samahara aya REdmi hoda na kiyanava. Phone eka rath venavada?
  4. CE2018

    40-50 අතරේ හොද Mobile එක්ක

    40-50 කට ගන්න හොද Phone එක මොකක්ද?
  5. CE2018

    2030 දී න්‍යෂ්ටික යුද්දයක්

    2030 සැප්තැම්බර් 22:baffled:
  6. CE2018

    වෙනස් ජාතියක කෙල්ලෙක්ව කසාද බැදපු අය ඉන්නවද?

    වෙනස් ජාතියක කෙල්ලෙක්ව කසාද බැදපු අය ඉන්නවද? වෙනත් ජාතියක් කිව්වේ කොල්ලා සිංහල නම් කෙල්ල දෙමළ/ මුස්ලිම්. මුස්ලිම් කෙල්ලෙක්ව බදින එක නම් ලේසි නැ. දෙපැත්තෙන්ම කේස් වැටෙනවා. දෙමළ කෙල්ලො නම් අවුලක් නැ. Culture එකත් සිංහල අයට ගොඩක් අවුලක් වෙන්නෙ නැ. දෙමළ සිංහල පවුල් අතරේ ඕනි marriage තරම සිද්ද වෙනවා...
  7. CE2018

    Maara heenayak dekka ban

    :D
  8. CE2018

    කාර් එකක්

    Mitsubishi Jeep 4dr6 එකක් මගේ යාලුවෙක් ගත්තා. ලක්‍ෂ 20යි. හොදට මොඩිෆයි කරලා තියනවා. පවර් ස්ටියරින්. ඩිස්බේක් සිස්ටම් තියෙන්නෙ. ACත් තියනවා. ඩීසල් ලීටරේකට 12-15 අතරේ තෙල් කරනවා. මටත් ඒක දැකලා ඇත්තටම ආසවක් ඇති වුනා. කැමති try නම් කරන්න . හැබැයි හොදට හොයලා බලලා ගන්න වාහනයක් අරගන්න
  9. CE2018

    Elakiri YouTube Channel

    එලකිරි සයිට් එකත් අලුත් වගේ තිබ්බට මේකෙත් අවුල් තියනවා. රෙප් දෙන එක අයින් කරපු එකට මම නම් තදින්ම විරුද්ධයි. ඒක එළකිරියේ අනන්‍යතාවයක්. ඉස්සර එළකිරි Account එකක් අලුතෙන් හැදුවම email එකට එන link එකෙන් verify කරලා Junior Member කෙනෙක් විදියට Thread දාන්න පුළූවන්. replyපුළුවන්. ඒත් දැන් එහෙම...
  10. CE2018

    Elakiri YouTube Channel

    :eek: meka aththada?
  11. CE2018

    Elakiri YouTube Channel

    Elakiri YouTube Channel එකේ තිබුන සේරම සිංදු ටික අයින් කරලා නේද? :angry::angry::angry::angry::angry: ඉස්සර සිංදු නිසාමයි එළකිරිය පැත්තේ අවෙත්. ඇඩ්මින් මොනව වෙලාද??:frown:
  12. CE2018

    වටලප්පන් බුරියා :lol: :lol: :lol: :lol: (Scurvy)

    2:43:lol::lol::lol: හිරේ ගිය කතාව ඇත්තද? මොනව කරලද හිරේ ගියේ?
  13. CE2018

    ඉන්දියානු ජෝතිෂ්‍යය සහ ශ්‍රී ලංකා ජෝතිෂ්‍යය

    :yes: වැල්ල වත්ත හරියේ තැනක්. හරිය්ටම මතක නැ.
  14. CE2018

    ඉන්දියානු ජෝතිෂ්‍යය සහ ශ්‍රී ලංකා ජෝතිෂ්‍යය

    මේක මම ගිය තැන නෙමෙයි. මෙතනත් 100%ක් හරි නාඩි වාක්‍ය නැහැ කියලා ගිය අය කියනවා
  15. CE2018

    ඉන්දියානු ජෝතිෂ්‍යය සහ ශ්‍රී ලංකා ජෝතිෂ්‍යය

    මට ලොකු ප්‍රශ්නයක් තියනවා. මේ ගැන දන්න කෙනෙක් මට මේකට පැහැදිලි කිරීමක් කරන්න. ලංකාවේ ජෝතිෂ්‍යයයි, ඉන්දියානු ජෝතිෂ්‍යයයි එකක්මද? නැත්නම් දෙකක්ද? මේ ගැන මට මුලින්ම සැකයක් ආවේ 2007දි විතර. ඒ දවස්වල අපේ අච්චි මාව වෙලාව බලන්න වැල්ලවත්ත පැත්තේ තැනකට එක්කරන් ගියා. මට මතක විදියට එතන නාඩි...
  16. CE2018

    PEO TV Quality eka ???

    මම ලගදි PEO TV ගත්තා. TNL , ETV වගේ චැනල් කොලිටියට පෙන්නෙ නැහැ. ඒ චැනල් වල අවුලක්ද ? peo tv quality අවුලක්ද? Discovery, Animal Plannet වල හින්දියෙන් ඩබ් කරපුවත් ගොඩක් යනවානේ බන්. අපි සල්ලි දීලා මේවා ගන්නේ හින්දියෙන් යන මල ඉලව් බලන්න නෙමෙයි. HD chanale මට active කරන්න දෙන්නෙත් නැ. පිටරට චැනල්...

    No contents