වෙනස් ජාතියක කෙල්ලෙක්ව කසාද බැදපු අය ඉන්නවද?
වෙනත් ජාතියක් කිව්වේ කොල්ලා සිංහල නම් කෙල්ල දෙමළ/ මුස්ලිම්. මුස්ලිම් කෙල්ලෙක්ව බදින එක නම් ලේසි නැ. දෙපැත්තෙන්ම කේස් වැටෙනවා. දෙමළ කෙල්ලො නම් අවුලක් නැ. Culture එකත් සිංහල අයට ගොඩක් අවුලක් වෙන්නෙ නැ. දෙමළ සිංහල පවුල් අතරේ ඕනි marriage තරම සිද්ද වෙනවා. ඒත් ඒවා සාර්ථක ද? වෙනත් රටක කෙල්ලෙක් බදින එක වෙනම අත්දැකීමක්.
දෙමල / මුස්ලිම් නැතුව වෙනත් රටක කෙල්ලෙක් බැදපු කෙනෙක් හරි කමක් නැ ඔයලගේ අත්දැකීම් කියන්න. අදහස් ගළපගන්න ලේසිද? Culture එක වෙනස් නිසා ප්‍රශ්න නැද්ද?