මං මොකෝ කරන්නෙ??

Chivo

Member
Feb 26, 2017
114
3
0
depanama
මං මොකෝ කරන්නෙ??

Fb එකේ ලංකාවෙ ප්‍රසිද්ධ පේජ් එකක මම දාපු කමෙන්ට් එකකට කොල්ලෙක් රිප්ලයි කරලා තියනවා මම ලස්සනයි කියලා, ගොඩක් එවුන් ඒ කමෙන්ට් එක ඇතුලෙම උට බණිනවා අම්භානෙකට පොන්නයා, කොළු කාරයා අනං මනං කියලා, මං මොකෝ බන් උට කියන්න ඕනි?? අනිත් උන් වගේම බණින්නවද? නැත්තන් thanks කියනවද?

(ජීවිතේ 1 වෙනි පාර, කෙනෙක් මට ලස්සනයි කියලා කෙලින් කියපු)
 

Chivo

Member
Feb 26, 2017
114
3
0
depanama
ruchira55:21370363 said:
thanks karala number eka one nam kiyanna kiyala ehak gahapan :D

තෑන්ක්ස් කරාට අවුලක් නැද්ද බන්?? අනිත් එවුන් මටත් බණීද?