බැලිය යුතුම කාටුන් එක
මේ කාටුන් එකේ සීරියස් එකේ නම් "South Park"
මේක හදලා තියෙන්නෙ Trey Parker සහ "Matt stone " කියන දෙන්නා, ඇමරිකාවෙ Comedy Centrel කියන චැනල් එකේ මේක තාමත් විකාශනය වෙනවා, දැනට සීසන් විස්සක් ඇවිත් තියෙනව, ඒවගේම IMDB අගය 8.8 අරන් තියෙනවා, Trey Parker මේකේ චරිත 14ට හඬකවනවා...