ඔයාගේ reply එක දැකලා account එකක් හදලා top up කරගත්තා bro. Card එකත් හම්බුනා, වැඩ. හැබැයි send > International Transfer through bank එකට නම් ගන්න බැරි උනා. ලංකාවේ බැන්කු list එකම පෙන්නනවා. ඒත් transaction faild වෙනවා. ඔයා එහෙම සල්ලි අරන් තියෙනවද?
අරන් තියෙනවනම් minimum withdrawal කොහොමද...