Binance receipts and bank statements denna barida?ඔයාලා TIN number එකක් ගත්තද
Last 5 months (June ඉඳන්) p2p crypto earnings වල record දුන්නේ කොහොමද?
Binance receipts and bank statements denna barida?
මාත් තාම හරියට දන්නේ නෑ. මගේ ආදායම ආපු එක විදිහක් ඒක. TIN number apply කරද්දි income source අහනවද?Un ewath illanawada bn
නෑ මචං මං ඉඩමකට ගෙවාගෙන ආවා trading කරන ගමන් ඒ profit වලින්. දැන් එන අවුරුද්දේ පෙබරවාරි මාර්තු වෙද්දි ඒක ඉවරයි. land sale එකෙන් මගේ නමට ඉඩම පවරද්දි tax id අහනවනේ. අනික බයික් එකෙන් පොඩි වාහනයකට යන්නත් අදහසක් තියෙනවා. ඒකයි. නැත්නම් අපේ tax money use වෙන විදිහ ගැන transparency එකක් නැතුව ගෙවන්න නම් ආසාවක් නෑPissuda yako bolata owa denna... deepiya deepiya... okunta nasthi karanna
මොකක්ද බං එතකොට මේකට කරන්නේpissuda ubata real income source denna epa okunta.
නෑ මචං මං ඉඩමකට ගෙවාගෙන ආවා trading කරන ගමන් ඒ profit වලින්. දැන් එන අවුරුද්දේ පෙබරවාරි මාර්තු වෙද්දි ඒක ඉවරයි. land sale එකෙන් මගේ නමට ඉඩම පවරද්දි tax id අහනවනේ. අනික බයික් එකෙන් පොඩි වාහනයකට යන්නත් අදහසක් තියෙනවා. ඒකයි. නැත්නම් අපේ tax money use වෙන විදිහ ගැන transparency එකක් නැතුව ගෙවන්න නම් ආසාවක් නෑ
මොකක්ද බං එතකොට මේකට කරන්නේ
"නෑ මචං මං ඉඩමකට ගෙවාගෙන ආවා trading කරන ගමන් ඒ profit වලින්. දැන් එන අවුරුද්දේ පෙබරවාරි මාර්තු වෙද්දි ඒක ඉවරයි. land sale එකෙන් මගේ නමට ඉඩම පවරද්දි tax id අහනවනේ. අනික බයික් එකෙන් පොඩි වාහනයකට යන්නත් අදහසක් තියෙනවා. ඒකයි. නැත්නම් අපේ tax money use වෙන විදිහ ගැන transparency එකක් නැතුව ගෙවන්න නම් ආසාවක් නෑ"
------ Post added on Nov 28, 2023 at 5:07 PM
එතකොට අපේ පහුගිය ඉන්කම් එක දැන් අලුතින් ර්ජිස්ටර් කරන බිස්නස් එකට දාන්න පූලුවන්ද, මං ඇත්තටම මේ ගැන දන්නේ නෑ බංbusiness ekak register karanna. land/cars okkoma expenses dala. ithuru una tikata tax gewanna.
bank eken OD aran tax eka 0 karannath puluwan oni nam.
එතකොට අපේ පහුගිය ඉන්කම් එක දැන් අලුතින් ර්ජිස්ටර් කරන බිස්නස් එකට දාන්න පූලුවන්ද, මං ඇත්තටම මේ ගැන දන්නේ නෑ බං
එල තෑන්ක්යූ බංba. oni nam capital ekata danna puluwan.
dan nattan thaniyama file karanna yanna epa. registered accountant kenek / firm ekak hoya ganna.
මගේ crypto එකේ ආදායම දුන්නම gov office කිව්වා සමුර්දියට apply කරන්න පුළුවන් කියලා තව dogecoin ටිකක invest කරලා බංකොලොත් උනා නම්
අම්මටසිරි එහෙම එකක්ද මං හිතුවේ මේ නොවැම්බර් 30ට කලින් කියලාඕක දෙන්න ඕන ලබන අවුරුද්දේ නොවැම්බර 30ට කලින්