පහුගිය මාස 5හේ ආදායම

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    ඔයාලා TIN number එකක් ගත්තද
    Last 5 months (June ඉඳන්) p2p crypto earnings වල record දුන්නේ කොහොමද?
    gon harako crypto dannn na bn. modeyak wenna epa. lankawa illigal. lankawa rs income tax only.

    මාත් තාම හරියට දන්නේ නෑ. මගේ ආදායම ආපු එක විදිහක් ඒක. TIN number apply කරද්දි income source අහනවද?
    අහනවනම් crypto ගැන Binance receipts and bank statements දුන්නොත් ඇති වෙයිද? කියලා දැනගන්න පෝස්ට් එක දැම්මේ.
    ලංකාවේ banks crypto support කරන්නෙත් නෑනේ.
    crypto illigal lankawa ekawath dann nadda crypto trading karakota. ayyo bn illganna kanna epa .
    ------ Post added on Nov 28, 2023 at 7:36 PM

    ------ Post added on Nov 28, 2023 at 7:52 PM
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    gon harako crypto dannn na bn. modeyak wenna epa. lankawa illigal. lankawa rs income tax only.

    crypto illigal lankawa ekawath dann nadda crypto trading karakota. ayyo bn illganna kanna epa .
    ------ Post added on Nov 28, 2023 at 7:36 PM

    crypto illigal lankawa ekawath dann nadda crypto trading karakota. ayyo bn illganna kanna epa .
    ------ Post added on Nov 28, 2023 at 7:52 PM
    එතකොට crypto වලින් හම්බ කරපුවට මොකද වෙන්නේ? ඉඩමක් වාහනයක් ගන්න බැරිද?
     
    kiripanus

    Junior member
  • Oct 4, 2023
    52
    49
    18
    gon harako crypto dannn na bn. modeyak wenna epa. lankawa illigal. lankawa rs income tax only.

    crypto illigal lankawa ekawath dann nadda crypto trading karakota. ayyo bn illganna kanna epa .
    ------ Post added on Nov 28, 2023 at 7:36 PM

    crypto illigal lankawa ekawath dann nadda crypto trading karakota. ayyo bn illganna kanna epa .
    ------ Post added on Nov 28, 2023 at 7:52 PM
    illegal කියලා දන්නවා හරකෝ මං අහන්නේ bank එක through එන p2p payments ගැන. personal account වලින් එන payments නිසා year end එකේ කොහොමත් tax එකක් හැදෙනවනේ.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    illegal කියලා දන්නවා හරකෝ මං අහන්නේ bank එක through එන p2p payments ගැන. personal account වලින් එන payments නිසා year end එකේ කොහොමත් tax එකක් හැදෙනවනේ.
    p2p yako black markets, ubata mokek hari case adoth CID badaganna wei, bank yana ewa podak wadiya ganna gan thuwa hitan thawa tika kalayak oka shape wenawa elaga eletion ekin. danata shape eka palayan.
     
    • Love
    Reactions: kiripanus