මචන්ලා මෙන්න මෙහෙම දැවෙන ප්‍රශ්ණයක් තියෙනවා මේ දවස් වල
මම දවසට කිලෝමීටර 50 ත් 60 ත් අතර බයික් එක පදිනවා.
දැනට පාවිච්චි කරන්නේ යමහා 2015 මොඩල් බයික් එකක්..
ඒකේ ෆිනෑන්ස් එක ඉවරවෙනවා මේ සතියේ සිකුරාදාට කලින්.
දැන් දැවෙන ප්‍රශ්නේ තමයි මට ටීඩබ් එකක් ගන්නවාද වර්ෂන් 2 එකක් ගන්නවාද කියලා තීරණය කර...