Windows 8.1 or 7

7 or 8.1

  • 7

    Votes: 30 42.3%
  • 8.1

    Votes: 41 57.7%

  • Total voters
    71
  • Poll closed .

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මම තාම use කරන්නේ windows 7. දැන් 8.1 වලට move වෙන්න බැලුවෙ, උඹල මොකද හිටන්නෙ..
     

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    මම තාම use කරන්නේ windows 7. දැන් 8.1 වලට move වෙන්න බැලුවෙ, උඹල මොකද හිටන්නෙ..

    හෙට අනිද්ද 10 එකත් එන්න තියනවා. දැන්ද බන් 8 දාන්නේ :dull:
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    obviously windows 8. faster boot/shutdown time, better performance, less resource intensive. better memory management. low-end pc walata godak hodai windows 8. security is better than windows 7 by default.
     

    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    :nerd::nerd: අම්මය් , දුවය් දෙන්නනම හොදය් බන්.වැඩේ තියෙන්නේ අම්මට වඩා දුව ටිකක් වේගවත් .. :nerd::nerd:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    7 හොඳයි බන් 8.1 හැම PC එකකටම නැතත් 15 % ලැප් වලට ෆේල් ( අලුත් ලැප් වලට ) ටච් පෑඩ් , ග්‍රැපික් එහෙම අවුල් ගිහින් තියෙනවා.. මටම අහුවෙලත් තියෙනවා dell ලැප් වල ගොඩක් :)