හරියටම හරි..මේක තමයි පාර :yes:...තනිකර පයින්....යනවා!!! යනවා!! ඉවරයක් නැහැ!!....රබර් හැතැප්ම තියෙන්නනෙ....ගිය කාලේ මොබයිල්, ඡීපීස් මොකුත්ම නැහැ...නක්ලස් නැගලා ටෙන්‍ට් එකක් ගහලා පලවෙනි දවසේ නයිට ගහලා, ආයෙනත් බැහැල ඔය උඔ කියපු තැනින් එන්සාල් වාඩ් වලට යන්න ගත්තා.....දෙවෙනි දවසෙ රෑ එන්සාල්...