1. EPCO

    ammoooo......

    අබලන් සිංහයෙක් හින්දද මුන් මේ ඇටෑක් එක දුන්න‍ෙ?
  2. EPCO

    සමුගනිමි

    ;) අදත් මම ඇඩ්ඩියටත් කිව්වා, සිංලෙන් කොටපන් මේ හැලි කියවන්න එපා වෙනවා...
  3. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    :rofl::rofl::love: :no: එහෙම නැ හැමේා් එක්කම මම කථා කරනවා, තර්ක කරනවා, අමනාප කම් නැ :D
  4. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අතීත ශ්‍රී විභූතිය බල බල ඉන්න වෙන සෙයක් තමයි මේපාර හිතෙන්නෙ!!
  5. EPCO

    සමුගනිමි

    :rolleyes: දාල තියෙන පෝස්ට් ගාන මිනුම් දන්ඩකට ගන්න එක හරි නැ නේද!! :baffled::P
  6. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    වේගය විතරක්ම මදි තිබුනට. ලයින් ලෙනත් ඇකියුරිසි ඔක්කොම ඕනා හරියටම. ඒ වගේම කන්සිස්ටන්ට වෙන්නත් ඕනා. WC මැච් වලදි නවකයෙකුට පිඩනය ගොඩක් වෙලාවට වැඩි වෙන්න පුළුවන්.
  7. EPCO

    new router configure help

    :rofl: :rofl: කිරි ටොයි ගැඡට් බොක්ස් එක අලුතින්ම දැක්ක එකෙකු‍ට කොහොමද සෙට් කරන්නෙ කියලාවත් අහන්න නොතේ‍රෙන්න පුළුවන් නෙ.:nerd: ඒකයි මම හිතන්නෙ!
  8. EPCO

    new router configure help

    :yes:
  9. EPCO

    Police report help

    මුලින්ම අදාල පොලිස් ස්ථානයට ගිහිල්ල මේ ගැන අහල බලන්න. එතනින් හරි පිලිතුරක් නැතිනම් පොලිස් මූලස්ථානයට යන්න පුළුවන්.
  10. EPCO

    Best uses for Microsoft HoloLens

    lolz!
  11. EPCO

    maxxa Animation movie ඒකක්

    thanks!
  12. EPCO

    බහු ජාතික බූවල්ලා

    කරැණානයගම්ට කියන්න වෙයි පරිස්සම් වෙන්න කියලා!!
  13. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ගැටළුව ආවේ මාලිංග තුවාල වුනාම බෝලින් වල ලොකු කඩා වැ‍ටිමක් වුනා. ඒ වෙලාවෙ සුරංග ගැන තමයි කවුරැත් විශ්වාසය තිබ්බෙ නමුත් සුරංග ගොඩක් බලාපොරොත්තු වුන තරමට දක්ෂතා අතරට ආවේ නැහැ. ඊලගට කුලා. කුලා ඇත්තටම හොදයි. නමුත් කුලාගෙ වේගය නැති නිසා ටාගට් කරලා ගහනවා. ස්වින් තිබ්බොත් කුලා ගොඩ. ඒ කඩා වැටීම තමයි තාම...
  14. EPCO

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    කුසල්ගෙ අවුල පොර ආව වොලේ ඉදන් පිස්සකේ වගේ වනන්න යනඑක. එහෙම ගහන්න පුළුවන් නම් අනෙක් රටවල් වල බෝල දාන වුන් වැඩක් නෑනේ. ඌ සෙටල් වෙලා ගහන්න දන්න‍ෙ නැහැ. මතකද සනාටත් තිබ්බා එහෙම කාලයක් හැබැයි පොර එ්ක ඉක්මනින් හදා ගත්තා.
  15. EPCO

    Arduino Robot

    නො අයිඩියා...! සොරි ඩො‍ට් කොම්
  16. EPCO

    jeep help

    සිංලෙන් දිග මොඩල් කෙ‍ා‍ට මොඩල් කියනනෙ!!:yes:
  17. EPCO

    Phone Help

    සමාවෙන්න මේක කලින් දැකලම නැහැ!!:no:
  18. EPCO

    jeep help

    මේක ලෝන් වීල් බේස් සෝට් විල් බේස් කියන මොඩල් දෙකම තියෙනවද?
  19. EPCO

    Srilanka කස්ටම්ස්...!!!!!!!!

    ඡරාව කාලා!!:baffled:

    No contents