ලැප් එක on කරාම on වෙනවා වගේ තේරෙනවා මචන්ලා ඒත් display එන්නේ නෑනේ මුකුත්ම :sorry:
VGA port එකට externelly monitor එකක් සෙට් කලත් එහෙම්මමයි :(
RAM, HDD ගලොලා ආයේ ගහලා බැලුවා ඒත් වෙනසක් නෑ :dull::dull:
මොකක්ද මචන්ලා වෙන්න පුලුවන්..:confused::confused:ලැප් එක HP pavilion g4 එකක්..:eek: