හාඩ් දෙකක් එක logical drive1 විදිහට...
WD purple 4TB හාඩ් දෙකක් එක logical drive1 විදිහට හදා ගන්නේ කොහොමෙයි මචන්ලා..

Disk Management ගිහින් Spanning කරන්න හැදුවට හරියන්නේ නෑනේ බං