ලැප් එක on කරාම on වෙනවා වගේ තේරෙනවා මචන්ලා ඒත් display එන්නේ නෑනේ මුකුත්ම 
VGA port එකට externelly monitor එකක් සෙට් කලත් එහෙම්මමයි
RAM, HDD ගලොලා ආයේ ගහලා බැලුවා ඒත් වෙනසක් නෑ

මොකක්ද මචන්ලා වෙන්න පුලුවන්..
ලැප් එක HP pavilion g4 එකක්..

VGA port එකට externelly monitor එකක් සෙට් කලත් එහෙම්මමයි

RAM, HDD ගලොලා ආයේ ගහලා බැලුවා ඒත් වෙනසක් නෑ

මොකක්ද මචන්ලා වෙන්න පුලුවන්..

ලැප් එක HP pavilion g4 එකක්..