660cc , Hybrid, Made in Sri Lanka

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ----First vehicle manufacturer by Sayuri Motors Lanka Limited ----
    660cc , Hybrid,
    Made in Sri Lanka
    :):)

    11850675_10153857186011953_1230977880301520803_o.jpg



    11802811_10153857186126953_8441181156625142768_o.jpg



    11865210_10153857185551953_501225095868162622_o.jpg



    11879002_10153857185876953_7597402945889550969_o.jpg



    11850675_10153857186011953_1230977880301520803_o.jpg


    Still this is on test. Soon after we receive government approval we will start manufacture for sale. According to our calculation this vehicle can sell less than one million RS. Vehicle is better function than Indian Suzuki Alto-Saman Priyankara

    FB එකේ දැක්කේ බන්...
    කට්ටියගේ අදහස් දාමු බලන්න:)


     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අඩෝ එකපාරට දැක්කේ ෆෝල්ක් ලිෆ්ට් එකෙක් වගේ ....

    වැඩේ හොදයි ටිකක් ඩිසයිනින් දියුණු වෙන්න ඕනේ වගේ ...

    මිනිස්සුන්ව අමාරුවේ නොදා හොද ගමනක් යන්න මේක හදන ආයතනෙට හැකියාව ලැබෙන්න කියල පතනවා
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    power train එක hybrid උනාට වැඩක් නැහැ engineering aspect එකක් නැතුව. hybrid car එකක ප්‍රදානම අංගය තමයි fuel economy. මේකේ aerodynamics වලින් පේනවා engineering වල තරම. golf cart එකකට නම් හොදයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සුපර් කාර් ගහන්න කලින් මෙන්න මේ වගේ එකක් දියුණු කරලා ගත්තා නම් හොදයි.
    ගුඩ් ලක් බෝයිස්.