යුද්ධයත්,1949 වර්ෂයේ විප්ලවයත් සමග මතුවන මහජන චීන සමූහාණ්ඩුව සතු වූ දුර්වල ආර්ථිකය එක්සත් ජනපදයේ සහ සෝවියට් දේශයේ දියුණු යුද්ධෝපකරණ තාක්ෂණය සමග තරඟ කිරීමට ප්රමාණවත් නොවීය.1950 දශකයේදී චීනයට සෝවියට් දේශයේ සහාය ලැබිණි.1970 සහ 1980 දශක වලදී චීනුන් එක්සත් ජනපදය සහ යුරෝපය දෙසට හැරිණි.මාඕගේ සංස්කෘතික...