නැහැ වගේ
ගෙන්නන්න පොටක් පෑදුනොත් අනිවා ගෙන්වලා දෙන්නම්
කටුනායක the castle එකේ එදා රෑ හිටියේ
Google drive upload කරලා ලින්ක් එක දෙන්න පුළුවන් නම්
Start එක පොඩි පොඩි දේවල් වලින් පටන් ගන්න බැලුවේ මචං. පොර ඉන්නේ tokyo වල. Electric බඩු., හොඳ branded shoes, beauty care item වගේ දේවල් ගොඩක් අඩුවට...