ආනයනය තහනම් ?

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Start එක පොඩි පොඩි දේවල් වලින් පටන් ගන්න බැලුවේ මචං. පොර ඉන්නේ tokyo වල. Electric බඩු., හොඳ branded shoes, beauty care item වගේ දේවල් ගොඩක් අඩුවට ගන්න පුළුවන් කිව්වා පොර.
    ------ Post added on May 22, 2023 at 11:16 AM
    එහෙම ජපානෙන් අඩුවට ගන්න පුළුවන් item එකක/ දෙකක මිල (වාහන කෑලි හා හරිහමන් කම්පැනි නමක් නැති ජරාව හැර) දාපන් මචන්.
     
    • Like
    Reactions: Boralugoda01

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,264
    113
    Dubai, UAE
    Mage laga PDF eka thiyenawa. Kohomada ewanna ona?
    ඒ මටත් එවපන් රත්තරනේ... 🙏

    ඒ මටත් එවපන් රත්තරනේ... 🙏
    හම්බුනෝ.... ඒත් මේකේ මේ ලඟදි ලිහිල් කරපු ඒවා ටික නෑනේ... ගේන්න බැරි ඒවා ටික නේ තියෙන්නේ?? :unsure:
    ------ Post added on May 22, 2023 at 4:47 PM
     
    • Like
    Reactions: Boralugoda01

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,956
    126,062
    113
    දෙහිවල
    ඒ මටත් එවපන් රත්තරනේ... 🙏


    හම්බුනෝ.... ඒත් මේකේ මේ ලඟදි ලිහිල් කරපු ඒවා ටික නෑනේ... ගේන්න බැරි ඒවා ටික නේ තියෙන්නේ?? :unsure:
    ------ Post added on May 22, 2023 at 4:47 PM

    ඔතන තියෙන්නෙ ගේන්න බැරි ටික විතරයි..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,603
    22,306
    113
    Gotland
    යූස් ඒවා ගේන එක ලාබයි ටැක්ස් අඩුයි අලුත් ඒවා ගානත් එක්ක බලද්දී පොඩි සේල් එකක් තමයි වෙන්නේ ගොඩක් අය ගන්නේ නෑ ගනන් වැඩි උනාම

    ටුල්ස් වගේ දේවල් ඔක්කොම යුස් ඒවා තමයි ගේන්නේ.
     
    • Love
    Reactions: Boralugoda01