රැට නින්ද යන්නේ නැ බන් කොහොම කරත් හිතට මාරම වදයක් affair එකක් තිබිලා එක නතර උනා . එයා නම් දැන් ඉන්නෙ මාව මතක වත් නති ගානට එත් මට හැමදිස්සෙම මතක් වෙනවා එයා ගැන වැඩක් කරන්න ගියත් රැට නිදාගන්න ගියාමත් නිකම් උසාවිය නඩු අහනවා වගේ හිත හැම දෙයක් ම ඇදලා අරගෙන එවා සන්සන්දනය කරනවා සමහර.වේලාවට හෙන...