දැන් මම මේ ඉන්න රට - ඒ කිව්වේ ස්වීඩනය සැලකෙන්නේ ලිංගිකත්වය සම්බන්ධයෙන් හරිම නිදහස් රටක් විදියට. මේ රටට මම ඇවිත් දැන් හරියටම අවුරුදු දෙකක් වෙනවා. මේ කාලය ඇතුළත මේ රටේ good, bad සහ ugly පැති ගොඩාක් දකින්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ කියන්නේ ඒ හැම දෙයක්ම අතරින් ලිංගිකත්වයට වඩාත්ම අදාළ කාරණා...