නවත්තගන්න බැරි ඇබ්බැහි වීම මොකක්ද? 
මට :
මට :
- ඉගෙන ගැනීම සහ ඒ දැනුම අතර බෙදා ගැනිම.

- සිරීයස් වෙලාවටත් ගුලි කාලා වගේ හිනා යන එක.

- වැඩට යන එක
- ඉවසිම
- කවදාවත් හම්බෙන්නෙත් නැති පොඩි ආදරයක්වත් හිතෙන්නේ නැති මනුස්සයෙක්ටම හිත යන එක.


