1. chandima3010

    Semata Docek

    ඇයි එච්චර රෑ වෙනකං ඉන්නේ? ඔවත් හිසේ කැක්කුමට හේතු වෙන්න පුලුවන්. ආතතිය වගේ. :dull:
  2. chandima3010

    beth ganda wei ehenam :rofl:

    beth ganda wei ehenam :rofl:
  3. chandima3010

    aye itin how about you kiyala ahanawane :P dan hari i think.

    aye itin how about you kiyala ahanawane :P dan hari i think.
  4. chandima3010

    Semata Docek

    ගෙදර ඉද්දිද පිට ඉද්දිද හැදෙන්නේ? වැඩට ගියාම වැඩිද? ආතතිය වෙන්නත් පුලුවන්. රෑට නින්ද යාම එහෙම කොහොමද? පැනඩෝ්ල් වලට අඩු වෙනවද?
  5. chandima3010

    .::Happy Birthday Elakiri.com::.

    Happy Birthday ElaKiri! Hmmm... those were the days. :(
  6. chandima3010

    Semata Docek

    මට පේන විදියට නම් ඕක Migraine වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. :no: දවසට කීපාරක් හැදෙනවද? කොයි වෙලාවටද? හැදුනොත් කොච්චර වෙලා තියෙනවද? තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න බාධා වෙනවද? :baffled:
  7. chandima3010

    Semata Docek

    X-Ray එකට පෙන්නෙ නැත්නම් සැලකිය යුතු මට්ටමකට එකතු වෙලා නැතුව ඇති. හිසේ කැක්කුම ඔලුවේ එක පැත්තක වැඩිද? වැඩි වෙලාවට වමනයට එනවද? :rolleyes: කොහොමත් පුරුද්දක් විදියට steam කරන එක කාටත් උචිතයි :yes:
  8. chandima3010

    Semata Docek

    Dr. Ravi Dayasena සර් තමයි මගෙත් ගුරුවරයා. කොළඹ ජාතික රෝහලේ සේවය කරන්නේ. පුද්ගලික අංශයෙත් හමුවෙන්න පුලුවන් :yes:
  9. chandima3010

    හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

    Heart attack එකකදි CPR (Cardio Pulmonary Resuscitation) දෙන්න වෙනවා කියන්නේ හෘදය නතර වෙලා කියන එකයි. ඒකියන්නේ හෘදයාබාධය නිසා හෘදයේ වැඩි කොටසක් මිය ගිහින් හෘදයට රුධිරය පොම්ප කිරීමේ හැකියාවක් නෑ. ඉතින් මේ වගේ කෙනෙක්ට බොහෝ දුරට ICU care ලබාදෙන තුරු මොළය ඇතුලු අත්‍යාවශ්‍ය අවයව වලට රුධිර සංසරණය...
  10. chandima3010

    Reaching 3K Per Month - Fiverr

    මචන් උඹට income tax කචල් එහෙම තාම වැටුනේ නැද්ද?
  11. chandima3010

    Semata Docek

    උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයෙකුට (Consultant ENT Surgeon) පෙන්වන්න. රජයේ රෝහලක නම් ENT clinic එකකට යන්න. සමහර විට සෙම බුරුල් කරගැනීමට වෙනත් විධි භාවිතා කරන්නට වෙන්නට පුලුවන්. - වෛද්‍ය චන්දිම ජයසිංහ (MBBS)
  12. chandima3010

    මෙහෙමත් දොස්තරලා

    සිදුවීම සහ අදාළ විඩියෝව නැරඹීමෙන් පසු මගේ අදහස : සිද්ධිය වෙලා තිබුනේ නෙවිල් ෆර්නෑන්ඩු රෝහලේ. 1. ETU එකක් නැත්නම් හදිස්සි ප්‍රතිකාර ඒකකය පැය 24ම ක්‍රියාත්මක එකක් වෙනවා නම් ඕනෑම වේලාවක on-call doctor කෙනෙක් සිටිය යුතුයි. ඔහු/ඇය විනාඩි කීපයක් තුළ රෝගියාට attend විය යුතුයි. 2. ඕනෑම හදිසි...
  13. chandima3010

    Lancer EX 2008 Manual

    සල්ලි තිබ්බ නම් ගන්නවා bump :(
  14. chandima3010

    ikman.lk ආතල්

    මටත් ඕක වෙලා තියෙනවා ලොල් :rofl: හොදට වටේ ඇරියා මම :lol:
  15. chandima3010

    Colombo set වෙන්න තැනක්?

    decent තැනක් කියපල්ලා :dull:
  16. chandima3010

    Colombo set වෙන්න තැනක්?

    අන්න ඒ පොඩි හොටෙල් එකක නමක් කියපන් :nerd: එහෙම හරි කමක් නෑ :nerd: ඕකනේ ඉතින් උඹලා එක්ක බැරි :growl:
  17. chandima3010

    Colombo set වෙන්න තැනක්?

    මචන් කොළඹ හවස්වෙලා 30 දෙනෙකුට විතර සෙට් වෙලා සින්දුවක් කියලා ආතල් එකක් ගන්න පුලුවන් හොඳ තැන් මොනවද? (open, beach එකක් වගේ) Budget : Rs.1000-2000 per head PS : Yamu අරක මේක බලන්න කියන්න එපා උඹලගේ අත්දැකීමෙන් හොඳ තැනක් කියපල්ලා :D
  18. chandima3010

    හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

    ප්‍රශ්නයක් අහලා අනිත් අයගෙත් දැනුම පුලුල් කරන්නට අවස්ථාව ලබල දුන්නට ස්තූතියි සහෝදරයා :D

    No contents