මචන් කොළඹ හවස්වෙලා 30 දෙනෙකුට විතර සෙට් වෙලා සින්දුවක් කියලා ආතල් එකක් ගන්න පුලුවන් හොඳ තැන් මොනවද? (open, beach එකක් වගේ)
Budget : Rs.1000-2000 per head
PS : Yamu අරක මේක බලන්න කියන්න එපා උඹලගේ අත්දැකීමෙන් හොඳ තැනක් කියපල්ලා
Budget : Rs.1000-2000 per head
PS : Yamu අරක මේක බලන්න කියන්න එපා උඹලගේ අත්දැකීමෙන් හොඳ තැනක් කියපල්ලා