මං ළඟ නම් තියෙනවා තවම ටැබ් එකේ..:P ඒක ක්ලොස් කලේ නෑ... වැල කතාවක් නේන්නම්...:rofl: මේ මල් පප්පා පොඩි එකෙක් බං.. මූ බඩ තඩි එකෙක්ලු ජිම් පප්පා වගේ.. ඒකයි ඕය මල් පප්පා කියලා දාගෙන තියෙන්නේ...
ඔව් එහෙම ක්රම වගයක් තියෙනවා IUI , IVF කිය කියා.. මම අර වඳ භාවය ත්රෙඩ් එකේ එහෙම ක්රම තියෙනවා කියලා...