බබා හම්බුවෙන්නද..?

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
Gmail ACCOUNT ::::HacKed!
Skype ACCOUNT ::::HacKed!
Facebook ::::HacKed!
LinkeIn Account ::::HacKed!
Blog (http://sdfreeware.blogspot.com/) :::HacKed!
Webpage (http://sdfreeware.weebly.com/) :::HacKed!
Game Tracker Account :::HacKed!
Softpedia Account :::HacKed!
elakiri ekath hack wenna ethii:sorry:

:shocked::shocked::shocked:අඩෝ ඒ කව්ද බං ඒ..? වයිරස් ගාර්ඩ් එක හදපු එකාව හැක් කලේ කවුද.? K_ZONE ද.? ඇයි හැක් කරලා තියෙන්නේ ආතල් එකටද.?
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :shocked::shocked::shocked:අඩෝ ඒ කව්ද බං ඒ..? වයිරස් ගාර්ඩ් එක හදපු එකාව හැක් කලේ කවුද.? K_ZONE ද.? ඇයි හැක් කරලා තියෙන්නේ ආතල් එකටද.?

    ඔය වෙබ් සයිට් එකට ගිහින් බලපන් ඇයි කියලා දාල තියෙනවා:sorry::dull:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔය වෙබ් සයිට් එකට ගිහින් බලපන් ඇයි කියලා දාල තියෙනවා:sorry::dull:

    බැලුවා.. මේකේ ත්‍රෙඩ් මොකුත් දැම්මේ නැද්ද ඒ ගැන.? තියෙනම් ලින්ක් දාපන් බලන්න.. සචිය මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කලේ කොහොමද එතකොට.? :confused::confused:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔසප් චක්‍රය දිනයට පස්සේ දවස් 21 කින් පස්සේ වගේ ගැබ් ගන්න අවදානමක් තියනවද

    නැහැ.. අවධානමක් නැහැ දවස් 28 ක ක්‍රමවත් චක්‍රනම් තියෙන්නේ...
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බැලුවා.. මේකේ ත්‍රෙඩ් මොකුත් දැම්මේ නැද්ද ඒ ගැන.? තියෙනම් ලින්ක් දාපන් බලන්න.. සචිය මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කලේ කොහොමද එතකොට.? :confused::confused:

    මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

    apologize කරන්න එන්න.. අනේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැම්මට නම් අවුලක් නෑ බං මට.. ඒත් මේකේ කමෙන්ට් පොඩි එකෙක් කියෙව්වොත් ඉවරයි නේහ් බං.. ඔව්වා වලින් වැරදි ආදර්ශ ගන්න පුලුවන් නේහ්.. ඔව්වා වල ට්‍රික්ස් පුරුදු වෙලා කොහෙවත් යන අහිංසක කෙල්ලෙක්ට තමයි කෙළ වෙන්නේ.. අපි මකමුද කොල්ලෝ..? සිරාවට ලිවිල්ල නම් පට්ටයි හැඟීම් ඇවිස්සෙනවා.. ඒත්... අවුලක් නෑහ් නේ..?
    :yes::yes::yes:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    හරි හරි ගියාම කියහන්කෝ බං.. නෑ බං මේක කියෝලා කටියට හිත රිදෙනවට වඩා මට රිදෙනවා මොකුත් නොකියා යනකොට කස්ටිය බං...

    එල එල මචන් අනිවා කියනවා. මොකද Doctor කියන එක ගැන විස්තර ටිකක් අහගනන ඕනෙ උඹෙන්. :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    එල එල මචන් අනිවා කියනවා. මොකද Doctor කියන එක ගැන විස්තර ටිකක් අහගනන ඕනෙ උඹෙන්. :P

    අඩෝ චාටර් වැඩ කරන්න එපා බං. වචනෙකින් හරි ස්තූති කරන්න තිබ්බා නේද? :dull::dull:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka

    රොටරි කියලා ලොකු ටියුෂන් කඩයක් තියෙනවා නුගේගොඩ. මේකට ආවා ඒ ලෙවල් සෙකන්ඩ් ෂයි කරන්න සචිත්‍රා කියලා කෙල්ලෙක්. මේ කෙල්ල පළවෙනිපාරත් ඒ ලෙවල් අනාගෙන තියෙන්නෙත් වෙන කොල්ලෙක් එක්ක රවුම් ගහලා. දෙවෙනි පාරත් තවත් කොල්ලෙක් සෙට් කරගෙන.

    අම්මෝ මේක කියවලා මගේ ඇගෙත් හිරිගඩු පිපුනා :rofl:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    අඩෝ චාටර් වැඩ කරන්න එපා බං. වචනෙකින් හරි ස්තූති කරන්න තිබ්බා නේද? :dull::dull:

    ස්තුති කරන්න තාම හියෙ නෑ යකෝ. ලකියා දුන්න Details වලට Thanks කරා එදාම. අපි බොලා වගේ උදව් අරන් අහක බලන මිනිස්සු නෙවෙයි සහෝ :yes::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මෝ මේක කියවලා මගේ ඇගෙත් හිරිගඩු පිපුනා :rofl:

    :shocked::shocked::shocked:
    මගේ දැහැම කැඩුවා:oo::dull:
    මතු සම්බන්දයි කියලා දැම්මේ තව කොටස් තියෙනවාද:eek:

    ලොල් බොලව්..

    තව කොටසක් තියෙනවා.. දාන්නම්.. සම්පූර්ණ කතාව Quote කරන්න එපා.. ලකී මකන්න කිව්වොත් මකන්න වෙනවා.. මං ෆන් එකට දැම්මෙ.. නූල බම්ප් වෙන්නත් එකක්.. උගේ අවසරයක් නැතුව.. ඌ විහිලු දන්න එකෙක් නිසා..:yes:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ආයේ ඉතින් වෙන මොනවා කියන්නද. හැමදාම වගේ බොහොම වැදගත් නුලක්.
    කලකිරෙන්න එපා මචන්. මේ කරන්නේ කියල නිම කරන්නන බැරි තරම් සේවයක්.​
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    එල එල තෑන්ක්ස්... Bookmarked..

    #######

    දැම්මට නම් අවුලක් නෑ බං මට.. ඒත් මේකේ කමෙන්ට් පොඩි එකෙක් කියෙව්වොත් ඉවරයි නේහ් බං.. ඔව්වා වලින් වැරදි ආදර්ශ ගන්න පුලුවන් නේහ්.. ඔව්වා වල ට්‍රික්ස් පුරුදු වෙලා කොහෙවත් යන අහිංසක කෙල්ලෙක්ට තමයි කෙළ වෙන්නේ.. අපි මකමුද කොල්ලෝ..? සිරාවට ලිවිල්ල නම් පට්ටයි හැඟීම් ඇවිස්සෙනවා.. ඒත්... අවුලක් නෑහ් නේ..?

    wedagath thread ekak
    TFS machan
    ++++
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    එල එල මචන් අනිවා කියනවා. මොකද Doctor කියන එක ගැන විස්තර ටිකක් අහගනන ඕනෙ උඹෙන්. :P
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ලොල් බොලව්..

    තව කොටසක් තියෙනවා.. දාන්නම්.. සම්පූර්ණ කතාව Quote කරන්න එපා.. ලකී මකන්න කිව්වොත් මකන්න වෙනවා.. මං ෆන් එකට දැම්මෙ.. නූල බම්ප් වෙන්නත් එකක්.. උගේ අවසරයක් නැතුව.. ඌ විහිලු දන්න එකෙක් නිසා..:yes:

    ඇත්ත එකක්ද
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අඩෝ චාටර් වැඩ කරන්න එපා බං. වචනෙකින් හරි ස්තූති කරන්න තිබ්බා නේද? :dull::dull:
    :P:P
    අම්මෝ මේක කියවලා මගේ ඇගෙත් හිරිගඩු පිපුනා :rofl:
    මගෙත් බොල.. වැලක් බැලුවා වගේ...
    ස්තුති කරන්න තාම හියෙ නෑ යකෝ. ලකියා දුන්න Details වලට Thanks කරා එදාම. අපි බොලා වගේ උදව් අරන් අහක බලන මිනිස්සු නෙවෙයි සහෝ :yes::P
    ;););)
    :shocked::shocked::shocked:
    මගේ දැහැම කැඩුවා:oo::dull:
    මතු සම්බන්දයි කියලා දැම්මේ තව කොටස් තියෙනවාද:eek:
    අපෝ වලත්තයා... අසහනේට ගිහින් වැලක් බලහන්...