ලොල් බොලව්..
තව කොටසක් තියෙනවා.. දාන්නම්.. සම්පූර්ණ කතාව Quote කරන්න එපා.. ලකී මකන්න කිව්වොත් මකන්න වෙනවා.. මං ෆන් එකට දැම්මෙ.. නූල බම්ප් වෙන්නත් එකක්.. උගේ අවසරයක් නැතුව.. ඌ විහිලු දන්න එකෙක් නිසා..
මේ උඹ හිතලා ලියනවද නැත්නම් ඇත්ත සිදුවීමක්ද..? විහිලුනම් තේරෙනවා.. ඒත් ඕක මකහන්.. ඕකේ අන්තිමට වෙන දේ දාලා.. සෙක්ස් සීන් විස්තර කරන එක පොඩ්ඩක් සැර බාල කරලා ත්රෙඩ් එකක් දාපන්කෝ මම හිතන්නේ කතාවේ අන්තිමට හොඳ පණිවුඩයක් දෙනවා ඇති...
ආයේ ඉතින් වෙන මොනවා කියන්නද. හැමදාම වගේ බොහොම වැදගත් නුලක්.
කලකිරෙන්න එපා මචන්. මේ කරන්නේ කියල නිම කරන්නන බැරි තරම් සේවයක්.
මෙන්න මේ වගේ ප්රතිචාර තමයි බං වටින්නේ...





වල් කතා ලියනවාද?

