බබා හම්බුවෙන්නද..?

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
ලොල් බොලව්..

තව කොටසක් තියෙනවා.. දාන්නම්.. සම්පූර්ණ කතාව Quote කරන්න එපා.. ලකී මකන්න කිව්වොත් මකන්න වෙනවා.. මං ෆන් එකට දැම්මෙ.. නූල බම්ප් වෙන්නත් එකක්.. උගේ අවසරයක් නැතුව.. ඌ විහිලු දන්න එකෙක් නිසා..:yes:

මේ උඹ හිතලා ලියනවද නැත්නම් ඇත්ත සිදුවීමක්ද..? විහිලුනම් තේරෙනවා.. ඒත් ඕක මකහන්.. ඕකේ අන්තිමට වෙන දේ දාලා.. සෙක්ස් සීන් විස්තර කරන එක පොඩ්ඩක් සැර බාල කරලා ත්‍රෙඩ් එකක් දාපන්කෝ මම හිතන්නේ කතාවේ අන්තිමට හොඳ පණිවුඩයක් දෙනවා ඇති...
ආයේ ඉතින් වෙන මොනවා කියන්නද. හැමදාම වගේ බොහොම වැදගත් නුලක්.
කලකිරෙන්න එපා මචන්. මේ කරන්නේ කියල නිම කරන්නන බැරි තරම් සේවයක්.​
මෙන්න මේ වගේ ප්‍රතිචාර තමයි බං වටින්නේ...
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ස්තුති කරන්න තාම හියෙ නෑ යකෝ. ලකියා දුන්න Details වලට Thanks කරා එදාම. අපි බොලා වගේ උදව් අරන් අහක බලන මිනිස්සු නෙවෙයි සහෝ :yes::P

    ඔහොම තමා කියන්නේ. හෙමීට ලෙස්සලා යන්න නේද හැදුවේ :dull::dull: :rofl:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    තෝ කෝ‍ටුව වගේ කිව්ව ඒකයි එහෙනම්..
    මොන හු@@ද මෙතන වෙන්නෙ :lol: වල් කතා ලියනවාද?
    :rofl::rofl::rofl:
    ඇත්ත එකක්ද

    අනේ නිකන් වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න.. ආවා මෙතන ඇත්තද බොරුද හොයන්න... :angry::angry::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැම්මට නම් අවුලක් නෑ බං මට.. ඒත් මේකේ කමෙන්ට් පොඩි එකෙක් කියෙව්වොත් ඉවරයි නේහ් බං.. ඔව්වා වලින් වැරදි ආදර්ශ ගන්න පුලුවන් නේහ්.. ඔව්වා වල ට්‍රික්ස් පුරුදු වෙලා කොහෙවත් යන අහිංසක කෙල්ලෙක්ට තමයි කෙළ වෙන්නේ.. අපි මකමුද කොල්ලෝ..? සිරාවට ලිවිල්ල නම් පට්ටයි හැඟීම් ඇවිස්සෙනවා.. ඒත්... අවුලක් නෑහ් නේ..?

    මැකුවා මචෝ..:yes:

    මොන හු@@ද මෙතන වෙන්නෙ :lol: වල් කතා ලියනවාද?
    මං පුංචි ගොන් ආතල් එකක් ගත්තා බං..:rofl:

    ඇත්ත එකක්ද
    දන්නෑ බං..:dull:

    මේ උඹ හිතලා ලියනවද නැත්නම් ඇත්ත සිදුවීමක්ද..? විහිලුනම් තේරෙනවා.. ඒත් ඕක මකහන්.. ඕකේ අන්තිමට වෙන දේ දාලා.. සෙක්ස් සීන් විස්තර කරන එක පොඩ්ඩක් සැර බාල කරලා ත්‍රෙඩ් එකක් දාපන්කෝ මම හිතන්නේ කතාවේ අන්තිමට හොඳ පණිවුඩයක් දෙනවා ඇති...
    මෙන්න මේ වගේ ප්‍රතිචාර තමයි බං වටින්නේ...
    මේ මං කොපි කරලා දැම්මෙ බං.. ඉස්සර බ්ලොග් එකක් තිබුණා වැල කතා.. ඒකෙ කතා මං සේව් කරලා තියාගෙන හිටියා.. අද මැකුවා ඔක්කෝම.. මකන්න කලින් නිකමට එකක් දැම්මා.. කතා හාරසීයක් විතර තිබුණා..:rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එල එල තෑන්ක්ස්... Bookmarked..

    දැම්මට නම් අවුලක් නෑ බං මට.. ඒත් මේකේ කමෙන්ට් පොඩි එකෙක් කියෙව්වොත් ඉවරයි නේහ් බං.. ඔව්වා වලින් වැරදි ආදර්ශ ගන්න පුලුවන් නේහ්.. ඔව්වා වල ට්‍රික්ස් පුරුදු වෙලා කොහෙවත් යන අහිංසක කෙල්ලෙක්ට තමයි කෙළ වෙන්නේ.. අපි මකමුද කොල්ලෝ..? සිරාවට ලිවිල්ල නම් පට්ටයි හැඟීම් ඇවිස්සෙනවා.. ඒත්... අවුලක් නෑහ් නේ..?
    ඉතිරි කොටස් ටික කියවන්නේ කොහොමද:P:P:P
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මට සෙන්කඩගල පැත්තෙන් වැවට පනින සද්දයක් ඇහුනා :rofl::rofl:
    මූ වැවට පැන්නේ බං අර ත්‍රෙඩ් එකක දෙනවක හාමිනේ කියන්නේ කවුද කියලා අහපු දවසේ.. එදා ඉඳන් තවම පීන පීන නාන සේ - එකට සතු‍ටු සාගරේ...

    මැකුවා මචෝ..:yes:

    මං පුංචි ගොන් ආතල් එකක් ගත්තා බං..:rofl:

    දන්නෑ බං..:dull:

    මේ මං කොපි කරලා දැම්මෙ බං.. ඉස්සර බ්ලොග් එකක් තිබුණා වැල කතා.. ඒකෙ කතා මං සේව් කරලා තියාගෙන හිටියා.. අද මැකුවා ඔක්කෝම.. මකන්න කලින් නිකමට එකක් දැම්මා.. කතා හාරසීයක් විතර තිබුණා..:rofl:
    අපෝ ඔය වැල කතා බොරු බන් තියෙන්නේ.. හැබැයි එව්වා වල පට්ට ට්‍රික්ස් තියනවා.. උඹ දාපු එකෙත් ට්‍රික්ස් වගයක් තිබ්බනේ.. දැන් උඹට ඔය මල් පප්පගෙන් වගේ PM එන්න බැරි නෑ Recovery කරලා එවහන් කියලා කතා සෙට් එක.. ඔය වගේ කතා වල සැර බාල කරලා සමාජෙට මැසේජ් එකක් දෙන්න පුලුවන් නම් ත්‍රෙඩ් එකක් දාපන්.. මොකද ඒ වගේ කතාවකින් පණිවුඩයක් අරගෙන එකෙක් හරි හැදෙයි කියවලා...
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මූ වැවට පැන්නේ බං අර ත්‍රෙඩ් එකක දෙනවක හාමිනේ කියන්නේ කවුද කියලා අහපු දවසේ.. එදා ඉඳන් තවම පීන පීන නාන සේ - එකට සතු‍ටු සාගරේ...

    අපෝ ඔය වැල කතා බොරු බන් තියෙන්නේ.. හැබැයි එව්වා වල පට්ට ට්‍රික්ස් තියනවා.. උඹ දාපු එකෙත් ට්‍රික්ස් වගයක් තිබ්බනේ.. දැන් උඹට ඔය මල් පප්පගෙන් වගේ PM එන්න බැරි නෑ Recovery කරලා එවහන් කියලා කතා සෙට් එක.. ඔය වගේ කතා වල සැර බාල කරලා සමාජෙට මැසේජ් එකක් දෙන්න පුලුවන් නම් ත්‍රෙඩ් එකක් දාපන්.. මොකද ඒ වගේ කතාවකින් පණිවුඩයක් අරගෙන එකෙක් හරි හැදෙයි කියවලා...

    මට මතකයි ඕකා දෙනවක හාමිනේ කවුද කියලා අහලා තිබ්බා :rofl::rofl:

    PM නෙමෙයි මම නම් අරූට බැනලා VM එකක් දැම්මා :P:P
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මචන් ලකියා. මේක මෙතනට අදාලද නැද්ද මන්දා. අපි ගොඩක් කතා කරන්නෙ Pregnancy Prevention ගැනනෙ. නරකද බබාලා නැති අයට (සරු බව අඩුද මොකක්ද කියන්නෙ) අන්න එහෙම අයට බබාලාව හම්බෙන Tricks එහෙමත් දැම්මොත්. ට මේක හිතුනෙ මගෙ Staff එකේ අක්කා කෙනෙක් ඉන්නවා. බැදලා දැන් අවුරුද්දක් වගේ. ඒත් ඕනකම තිබ්බට තාම නෑලු. අපි මෙහෙ ලමයි හදා නොගන්න දැඟලුවට සමහරු ඉන්නවා හදාගන්න බැරුව. එහෙම අයට වැදගත් වෙන්න පුලුවන් ඒක.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඉතිරි කොටස් ටික කියවන්නේ කොහොමද:P:P:P
    බඩියට PM එකක් දාපන්.. ඌ එවයි... තොට මොන කතාද ලොන්තයා.. ගිහින් පොතක් පතක් කියවහන් නිකන් නොමග යන්නේ නැතුව.. ආහ් මේ දැන් එක පාර නැගිටින්න එපා ඔය සරමේ ගිය ටික පිහිදන් යමන්.. නැත්නම් ගෙදර මිනිස්සු බලයි වෙරලු අවාරේට කොහේද යකෝ වෙරළු මල් සුවඳ එන්නේ කියලා..
    පල යන්න වල් ඩොකා

    උබෙන් නෙමෙ ඇහුවේ වල් ඩොකා:angry:
    උපරිම™ වේදනාවෙන්™... :rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ මං කොපි කරලා දැම්මෙ බං.. ඉස්සර බ්ලොග් එකක් තිබුණා වැල කතා.. ඒකෙ කතා මං සේව් කරලා තියාගෙන හිටියා.. අද මැකුවා ඔක්කෝම.. මකන්න කලින් නිකමට එකක් දැම්මා.. කතා හාරසීයක් විතර තිබුණා..:rofl:

    :rofl::rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මචන් ලකියා. මේක මෙතනට අදාලද නැද්ද මන්දා. අපි ගොඩක් කතා කරන්නෙ Pregnancy Prevention ගැනනෙ. නරකද බබාලා නැති අයට (සරු බව අඩුද මොකක්ද කියන්නෙ) අන්න එහෙම අයට බබාලාව හම්බෙන Tricks එහෙමත් දැම්මොත්. ට මේක හිතුනෙ මගෙ Staff එකේ අක්කා කෙනෙක් ඉන්නවා. බැදලා දැන් අවුරුද්දක් වගේ. ඒත් ඕනකම තිබ්බට තාම නෑලු. අපි මෙහෙ ලමයි හදා නොගන්න දැඟලුවට සමහරු ඉන්නවා හදාගන්න බැරුව. එහෙම අයට වැදගත් වෙන්න පුලුවන් ඒක.

    හා හා. කණ්නාඩිය ගාවට ගියපු වෙලාවකද කිව්වේ යාළුවා ඔය සීන් එක?? :rofl::rofl:

    හොඳ අදහසක් මචං :yes::yes: ගොඩක් අයට වැදගත් වෙයි :rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මූ වැවට පැන්නේ බං අර ත්‍රෙඩ් එකක දෙනවක හාමිනේ කියන්නේ කවුද කියලා අහපු දවසේ.. එදා ඉඳන් තවම පීන පීන නාන සේ - එකට සතු‍ටු සාගරේ...

    අපෝ ඔය වැල කතා බොරු බන් තියෙන්නේ.. හැබැයි එව්වා වල පට්ට ට්‍රික්ස් තියනවා.. උඹ දාපු එකෙත් ට්‍රික්ස් වගයක් තිබ්බනේ.. දැන් උඹට ඔය මල් පප්පගෙන් වගේ PM එන්න බැරි නෑ Recovery කරලා එවහන් කියලා කතා සෙට් එක.. ඔය වගේ කතා වල සැර බාල කරලා සමාජෙට මැසේජ් එකක් දෙන්න පුලුවන් නම් ත්‍රෙඩ් එකක් දාපන්.. මොකද ඒ වගේ කතාවකින් පණිවුඩයක් අරගෙන එකෙක් හරි හැදෙයි කියවලා...
    තොට කියන්නේ නැ වල් ඩොකා මට මේ පාඩම් කරන්න වෙලාවක් නැතුව ඉන්නවා වැල කතා කියවන්න:angry::angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    තොට කියන්නේ නැ වල් ඩොකා මට මේ පාඩම් කරන්න වෙලාවක් නැතුව ඉන්නවා වැල කතා කියවන්න:angry::angry::angry:

    පාඩම් කරනවා කියලා කරන්නෙත් වැලකතා කියවන එකනේ :rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බඩියට PM එකක් දාපන්.. ඌ එවයි... තොට මොන කතාද ලොන්තයා.. ගිහින් පොතක් පතක් කියවහන් නිකන් නොමග යන්නේ නැතුව.. ආහ් මේ දැන් එක පාර නැගිටින්න එපා ඔය සරමේ ගිය ටික පිහිදන් යමන්.. නැත්නම් ගෙදර මිනිස්සු බලයි වෙරලු අවාරේට කොහේද යකෝ වෙරළු මල් සුවඳ එන්නේ කියලා..

    උපරිම™ වේදනාවෙන්™... :rofl::rofl:

    මන් උබට කියන්නේ නැ වල් ඩොකා:angry::angry::angry:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මට මතකයි ඕකා දෙනවක හාමිනේ කවුද කියලා අහලා තිබ්බා :rofl::rofl:

    PM නෙමෙයි මම නම් අරූට බැනලා VM එකක් දැම්මා :P:P
    මං ළඟ නම් තියෙනවා තවම ටැබ් එකේ..:P ඒක ක්ලොස් කලේ නෑ... වැල කතාවක් නේන්නම්...:rofl: මේ මල් පප්පා පොඩි එකෙක් බං.. මූ බඩ තඩි එකෙක්ලු ජිම් පප්පා වගේ.. ඒකයි ඕය මල් පප්පා කියලා දාගෙන තියෙන්නේ...
    මචන් ලකියා. මේක මෙතනට අදාලද නැද්ද මන්දා. අපි ගොඩක් කතා කරන්නෙ Pregnancy Prevention ගැනනෙ. නරකද බබාලා නැති අයට (සරු බව අඩුද මොකක්ද කියන්නෙ) අන්න එහෙම අයට බබාලාව හම්බෙන Tricks එහෙමත් දැම්මොත්. ට මේක හිතුනෙ මගෙ Staff එකේ අක්කා කෙනෙක් ඉන්නවා. බැදලා දැන් අවුරුද්දක් වගේ. ඒත් ඕනකම තිබ්බට තාම නෑලු. අපි මෙහෙ ලමයි හදා නොගන්න දැඟලුවට සමහරු ඉන්නවා හදාගන්න බැරුව. එහෙම අයට වැදගත් වෙන්න පුලුවන් ඒක.
    ඔව් එහෙම ක්‍රම වගයක් තියෙනවා IUI , IVF කිය කියා.. මම අර වඳ භාවය ත්‍රෙඩ් එකේ එහෙම ක්‍රම තියෙනවා කියලා දැම්මා විතරනේ... මම දාන්නම් දැනුම උදෙසා කට්ටියගේ අනිවා.. ඔය වගේ feedbacks ලැබෙනවනම් මට දාන්න ඕනේ ත්‍රෙඩ්ස් ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් සිරාවට..