chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    Takas.lk එකේ Warranty ෂුවර්ද..? එයාලා දෙන්නේ ඒජන්ට් Warranty එකක් උනාට Claim කරන එක එයාලා හරහාමයි කරන්න ඕනි.
    Claim කරපු අය ඉන්නවද.?
    :confused:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඕකුන්ගෙන් ගන්න එපා. ගනන් වැඩි. වොරන්ටි ගන්න අමාරුයි. මම පොඩි ජෙනියක් අරන් දවස් ගානක් රස්තියාදු උනා. :angry:
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    ඕකුන්ගෙන් ගන්න එපා. ගනන් වැඩි. වොරන්ටි ගන්න අමාරුයි. මම පොඩි ජෙනියක් අරන් දවස් ගානක් රස්තියාදු උනා. :angry:

    එහෙමද.. මාත් මේ Portable Hard එකක් ගන්න බැලුවේ..
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    Un agent ge warranty card eka ewanawa delivery ekath ekka (call karala ahanna)

    Me wenakan nam awlak wela na

    මං ඇහුවම කිව්වා උන්ගේ හරහාම තමයි වොරන්ටි claim කරන්න ඕන කියලා.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    එහෙමද.. මාත් මේ Portable Hard එකක් ගන්න බැලුවේ..

    ලඟපාත කඩේකින් ගනින් බන්. පොඩි ලාබෙ බලන්න එපා. අර mystore.lk එකේ එකේනම් පැත්තවත් බලන්න එපා.
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    ලඟපාත කඩේකින් ගනින් බන්. පොඩි ලාබෙ බලන්න එපා. අර mystore.lk එකේ එකේනම් පැත්තවත් බලන්න එපා.

    ලාභ නෙවෙයි මචං.. උන්ගේ Payment plan තියෙනවා Credit Cards වලට.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    බ්ලූටූත් හෑන්ඩ් ෆ්‍රී එකක් අරන් අවුල් ගියා...... මාසයක් ගිහින් ගෙදරටම ඩිලිවරි කරා ඊට වඩා ගාන වැඩි මොඩල් එකකින්. සත පහක්වත් ඉල්ලුවේ නම් නෑ....... ගාන වැඩි එකක් දුන්නට වොරන්ටි ක්ලේම් විදිහට..... :)

    ප්‍රෙෂර් වොශර් එකක් එහෙමත් අරන් තිබේ.... අවුලක් නෑ.... :)