මෙහෙමයි. ඔක 2013 දී වගේ ඉන්දියාවේ ඩිස්කන්ටිනියූ කලා.
වාහනේ අවුලක්ම නම් නෑ
ඒත් දැන් නවත්තලා අවු 7ක් වෙනවා
අනික 50000 පැනපුවා උඹට සෙට් වෙන්නේ අනිවා
ටයිමින් බෙල්ට් එකේ ඉදන් උඹට දාන්න තමා තියෙන්නේ
නරකද ඇල්ටා් එකකට ගියොත්

Baya nathuwa ganin machan.Naththan Maruti Wagon R ekak.Indian wahana walin hondama ewa

ela machan..bump
Last year math gaddi ooka gana tikak hoyala baluwa. Wahane nam look, comfartable shape.. passe kokatath kiyala man Alto ekakma gattha
Bump
Bump
Bump




bump
viva elite baluwe nadda?