ලගදි ගියා නාවල ග්‍රීන්කැබින් එකට, පට්ට බොගයි මෙලෝ රහක් නෑ කෑම වල. keels සමහර ඒවගේ හොදයි. කොලබ නං ඉතින් Sponge, klassy , 171, BreadTalk, PaanPaan වගේ සෙට් එකක් තමයි මට නං බේකරි කෑම සුපිරි කියන්න පුළුවන්. තව Kurtosh එකේ Egg & Bacon පේස්ට්‍රිය මරු, P&S එකේ ලම්ප්රයි එකට ගහන්න එකකුත් මට නං සෙට්වෙලා නෑ.