මම ගත්ත LG 18000 BTU Dual Cool Delux (Made in China), from ABANS Kolpity showroom, දැන් අව්රුදු 1 1/2 කට වැඩියි. තාම කිසි අව්ලක් නැතිව වැඩ. මම නං ගත්තෙ 1,45000/= ට. මේ ටික කාලෙට පට්ට විදියට වැඩි වෙලා අනික ඉන්දියන් එක. හවස 6 ඉදන් උදේ 5 වගේ වෙනකන් ඩේලි use කරනව. කරන්ට් බිලෙත් ලොකු වැඩියක් නෑ.