1. S

    මේ හාමුදුරුවෝ වෙනස් ද අනිත් අපි හැමදාම දකින හාමුදුරුවන්ට වඩා

    ඔය වගේ තැනකට ගියපුවාම සීලෙටත් වැඩිය තමන් කරන බාවනාව හරි මොකක් හරි මගුලක් disturbance නැතුව එක දිගට ප්‍රක්ටිස් කරන්න පුලුවන්නෙ. ඔක්කොම අතැරලා කැලේකට යනව කියන්නෙම ලොකු ෆයිට් එකක් නේ.
  2. S

    HSBC ලන්කාව අත හෑර යයි !

    HSBC ලගෙ ස්ට්‍රටජික් මූව් එකක් වගේ, ලංකාවේ විතරක් නෙමෙයි උන් හොදටම සර්විස් එක දීපු Ausi වලිනුත් ලගදි අයින් උනා. Canada, South Africa, Bangaladesh වගේ කන්ට්‍රිස් ගොඩකින් උන් රිටෙල් බිස්නස් අයින් කරගත්තා.
  3. S

    මේ හාමුදුරුවෝ වෙනස් ද අනිත් අපි හැමදාම දකින හාමුදුරුවන්ට වඩා

    නාඋයන ගැන මට තියෙන පොඩි එක්ස්පිරියන්ස් එකක් දාන්න හිතුන. මම බෞද්ද උනාට පන්සල් යන සීන් එකේ නෑ. හැබැයි වයිෆුයි ගොඩක්ම එයාගේ අම්මයි ඔය ප්රොග්‍රම්ස් වලට යන නිසා මටත් පුඩිය සෙට් වෙනවා ට්‍රාන්ස්පෝට් දෙන්න. දැනට අවුරුදු 15 කට වගේ කලින් රුවන්වැලි සෑයෙ තිබ්බ පූජාවකට අම්මව එක්කරගෙන යන්න උනා, ඕකට නාඋයනෙ...
  4. S

    අලුත් perfume එකක් ට්‍රයි කළා

    Thanks bro (y) බොට්ල් එකනං මේ වගේ ට්‍රයි කරලම තමයි බලන්න ඕනේ Dunhill Fresh Alfred Dunhill for men
  5. S

    අලුත් perfume එකක් ට්‍රයි කළා

    ගොඩකලකට කලින් 2008 වගේ රට ඉදල ආපු එකෙක්ගෙන් හම්බුනා පර්ෆියුම් එකක් ඒක තමයි අද වෙනකන් මට සෙට් උන හොදම එක. ටිකක් එක්ස්පෙන්සිව් එකක් වෙන්න ඕනේ , ක්ලියර් කොටු පොඩි ග්ලාස් බොට්ල් එක මැද්දෙ පොඩියට dunhill කියල විතරයි ගහල තිබ්බේ, බොක්ස් එක හම්බුනේ නෑ හැම වෙබ්සයිට් එකකම dunhill කැටගරි එකේ බැලුවත් ඔය...
  6. S

    Battle of Mullaitivu (මුලතිව්) 1996

    යූටියුබ් එකේ ලංකාවේ යුද්දෙ ගැන අද වෙනකන් හදපු හොදම ඩොකියුමන්ට්‍රි සීරිස් එක හැදුවෙ බණ්ඩගෙ බක්කිය. අප්ඩේට්ස් නැවතුන දවසෙ ඉදන් අද වෙනකනුත් දැන් අවුරුදු හත අටක් ගිහිල්ලත් තාම සමහර වෙලාවට ගිහින් බලනව කමෙන්ට් එකක හරි අප්ඩේට් එකක් තියේද කියල. හදපු පොර හොයාගන්න ට්‍රයි කලාට බැරිඋනා, පොර මැරිල කියලත් ඒ...
  7. S

    Battle of Mullaitivu (මුලතිව්) 1996

    යුද්දෙට කිසිම සම්බන්දයක් නැති කොළබ ඉදපු පොඩි කොල්ලො 11ක් කප්පම් ගන්න ගෙනිහිල්ල සමහර උන්ට ඉල්ලපු සල්ලි ගෙව්වට පස්සෙත් 11ම මරල දානවා කෙස් එක එලිවෙයි කියල. අනිත් එක කෑගල්ලේ ශාන්ත කියන එකා යුද්දෙකකට ගෑවිලාවත් නැති එකෙක්, කෙලින්ම දේශපලුවෙක්ගේ පුද්ගලික ඇරියස් එකකට වාස් ගුනවර්දනගෙ ටීම් එකෙන් උස්සල...
  8. S

    මනී මාකට් එකවුන්ට් එකක්

    මචන් මමත් NDB and CAL දෙකේම මනිමාකට් අකෞන්ට් දෙකක් හදල සල්ලි දැම්ම. මම මේ වැඩේට අලුත් ලගදී සෙට් උනේ. මචන් මනිමාකට් අකෞන්ට් වලත් අපි ඉන්වෙස්ට් කරන්නේ යුනිට් ට්‍රස්ට් වල නේද ? නැත්නං මනිමාකට් සහ යුනිට් ට්‍රස්ට් කියන්නෙ දෙකක්ද ? CAL එකේ මම දාල තියෙන්නෙ මේ දෙකේ Capital Aliancs investment grade...
  9. S

    කන්ටේනර් හුටපටය ගැන උබලා මොකද හිතන්නේ ?

    LTTE බඩු තිබ්බද නැද්ද නං දන්නේ නෑ, ඒක නං කොටියගේ බයිලයක්. මෙතන වෙන මොකක් හරි හොර සීන් එකක් තයෙනවා කියලනං පේනව. දැන් ඕවගේ ඩිටෙල්ස් ඉල්ලල කොච්චර කල්ද. එක එක බයිලා කියල කල්දානව කියන්නෙම බිම්ලගේ රෙද්දෙ රෙවිල ඉන්නෙ.
  10. S

    CAL Quantitative Equity fund

    Thanks bro (y)
  11. S

    CAL Quantitative Equity fund

    මචන් CAL එකේ පර්සනල් රිලේශන්ෂිප් මැනේජර් කෙනෙක් සෙට් වෙනවද ඉන්වෙස්ට් කරන්න පටන් ගනිද්දි NDB Wealth එකේ වගේ ? In CAL, which is the better fund to invest out of the following two? Planning to invest up to 2.5 million. Investment Grade Fund Fixed Income Opportunities ------ Post added on 1741674860
  12. S

    ලන්කාවෙ ප්‍රසිද්ද IT Companies වල Employees ලට ටැක්ස් 0% (පෝට්සිටි move උන කම්පැනි), Non Resident Workers ලට ටැක්ස් 0%. Freelancers ලට විතරක් 15%යි.

    දැන් initial ඉන්වෙස්ට්මන්ට් එක USD 10,000. අලුත් ඇක්ට් එකෙන් පෝට්සිටි එකත් ටැක්ස් වෙනව නේද ?
  13. S

    15% tax නිසා රට මාරු කරන්න හදන සල්ලි කාරයන්ට

    සල්ලිකාරයෙක් නං නෙමෙයි, නිකන් දැනගන්න අහන්නෙ. Dubai Residence Visa එක හදාගන්නෙ කොහොමද මචන් ?
  14. S

    💡 මණ්ඩලය ඇතුලේ CEB ඉංජිනේරුවෝ ගහන අමුතු ගේම? - "ඔය පාපකර්මයට කර ගහන්න බැරි හින්දා තමයි එළියට බැස්සේ" 💡

    දන්න විදියට නං දැන් දැන් ඕනේ ඉන්න කාලකන්නි ඉංජිනේරුවො සෙට් එකට උන් කරපු කාලකන්නි වැඩවලට නේචර් එකෙන්ම ෂොට් එක දෙන්න පටන් අරන්වගේ තියෙන්නෙ. පපුවේ අමාරු හැදිල මැරිල වැටෙනව තැන් තැන් වැල. ලගදිත් එකියක්හේ මිනිහෙක් ඔලුවේ නහරයක් පුපුරලා පැරලයිස් උනා. තාම පටන් ගත්ත විතරයි ඔකුන්ගෙ ළමයින්ගෙ පිටින් තමයි...
  15. S

    What’s your credit card limit?

    Bro, just to know, are these cards free of annual fees? If not, do you get any benefits that justify the annual fee for these six cards? What's the purpose of keeping so many credit cards? I also have SCB and HSBC cards. Recently, I got an HNB card, and now I'm planning to cancel the SCB card...
  16. S

    රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිව පැන්නුවැයි වසන්ත මුදලිගේ සතුටින් ඉපිලෙයි!

    මටත් මුන්ගෙ තනි වමේ කියන පොලිටිකල් විව් එක හෙනම අවුල් එකක්, පොඩ්ඩක්වත් ප්‍රැක්ටිකල් නැති මගුලක්. ඉස්සර මටත් මුව පෙන්නන්නබරි එකෙක්. දවසක් මට මුන්ගෙ පිකට් එකක් අහම්බෙන් සෙට් උනා අරගලේ තිබ්බ කාලේ. මට තාම මතකයි මූ විජේරාමේ මහින්දගෙ ගෙදර තාප්පෙට නැගල අඩෝ නාකි මයින බැහැපන් එලියට කියල දුන්න ටෝක්ස් එක...
  17. S

    හොඳ 4K TV එකක් ගන්න

    මම ගත්ත Smasung QA65Q70 මොඩ්ල් එක 430 කට (QLED 65"). හරියටම අව්රුදු තුනකින් පැනල් එක ගියා. පැනල් එක රීප්ලේස් කරන්න 180k යනව. පස්සසෙ පොඩ්ඩක් හොයල බැලුව රෙපයාර් කරනවද රීප්ලේස් කරනවද සහ ඩිස්ප්ලේ එක යන්න හේතුව, හැමතන්නින්ම කිව්වේ අව්රුදු තුනක් වගේ තමයි ලයිෆ් ටයිම් එක කියල 65 LED පැනල් වල.
  18. S

    හොඳ 4K TV එකක් ගන්න

    Duty free 55" න් උඩ ඒව ගන්න බෑ දන්නවිදියට
  19. S

    NDB Wealth Vs HNB Money Market Fund

    මචන් මේකෙ උබ පොලිය 11.5% කියල ගත්තෙ ඇයි ? NDB සයිට් එකේ තියෙන්නෙ 8.80% නෙ කරන්ට් රේට් එක.

    No contents