1. S

    KYB Shock Absorbers (Japanese vs Thailand)

    මගෙත් ඇලියොන් 260 එකේ ඉස්සරහ ශොක්ස් දෙක මාරුකරන්න වෙලා තියෙන්නෙ. මේ ඔප්ෂන්ස් තුන තමයි තියෙන්නෙ. (1) KYB Japan from TASS, එකක් 47K වගේ වෙන්නෙ. (2) CWORKS (OEM), එකක් 41K වගේ වෙන්නෙ, KYB ට වැඩිය ගණන් අඩුයි. (3) TOYOTA Genuine, එකක් 75K වෙනව. KYB Japan එකයි TOYOTA Genuine එකයි අතරෙ ලොකු වෙනසක්...
  2. S

    Service කරන්න toyota lanka හොඳයිද ?

    ගාන ටිකක් වැඩි, සර්විස් එකේ උන් මොනව කරනවද කියල අපිට කිසි විසිබිලිටි එකක් නෑ (මහරගම එකේ). අමතර දෙයක් චෙක් කරගන්න ඔනෙ උනොත් වෙනම ගෙවල අපොයිමන්ට් දාල යන්න ඕනෙ. ටොයෝට ලංකා සර්විස් කරා කියල නමට හොදයි ඉතින්, මයිලේජ් එක එහෙම ලේසියෙන්ම ජෙනුයින් කියල පෙන්නන්න පුළුවන්. මගේ ලග කලින් තිබ්බ වාහනේ දිගටම...
  3. S

    Umbala monthly subscribed karala tiyenawa services monada

    ChatGPT 4 Spotify Pixlr
  4. S

    Dialog TV ViU Hub 2.0 යූස් කරන සෙට් එක

    ස්ටාර්ට් වෙන්න නං ටිකක් වෙලා යනව. DP Education ඇරෙන්න වෙන ෆ්රී කන්ටෙන්ට් නෑ .
  5. S

    ඉරානේ ජනපතිට යන්න පාර වහපු නිසා හූ කිය කිය හෝන් ගහයි..

    යකෝ ඊයෙ ඔෆිස් දවසක්, 4:30 ඉදන් 7 වෙනකන් කොටුවෙ පාරවල් ඔක්කොම (ලෝටස් රෝඩ්, ගෝල්ෆේස් රෝඩ් ඇතුළුව) වහල .ගෝල්ෆේස් රෝඩ් එක ඕපන් කලේ 7:30 ටත් පස්සෙ. හිතපන්කෝ වැඩ ඉවරවෙලා යනකොට පැය ගානක් වාහනේ ට්‍රැෆික් එකේ හිරවෙලා එකම තැන ඉන්න උනාම තියෙන අතල් එක. ඊයෙ පාරවල් වහල තිබ්බ විදියට කොටුවෙන් එලියට යන්න...
  6. S

    Sri Lanka’s Softlogic seeks Rs10bn in equity

    චන්ද්‍රිකාගෙ කාලෙ සයින් කරපු ඇග්රිමන්ට් එකක් නිසා කැල්ටෙක්ස් එකට අවරුදු දහයක විතර මොනොපොලි එකක් තිබ්බ ඔයිල් බිස්නස් එකේ, ඒකියන්නේ කැල්ටෙක්ස්ට වැඩිය අඩුවෙන් ලංකාවේ එකෙක්ටවත් ඔයිල් විකුනන්න බෑ, අඩුමගානේ CPC එකටවත්. ඒ ඇග්රිමන්ට් ඉවර උනගමන් මූ පැන්න, මොකෝ තව හිටියොත් හොම්බෙන් යන්න වෙනව මූ දන්නා නිසා.
  7. S

    සමනල වැවේ ජලකාන්දුව හදන්න බැහැ. ඒත් න්‍යෂ්ටික ප්‍රහාරයක් ඇති වුවහොත් ඒකට මුහුණ දෙන්න පුළුවන්...!

    සමනලවැව හිල කියන්නෙ CEB ලොක්කොන්ටයි අලුතින් ඕකට පත්වෙන හැම ඇමතියටමයි සල්ලි ගලන උල්පතක්. අලුත් එකෙක් ආවගමන් ඔය හිල වහන්න අලුත් ප්‍රොජෙක්ට් එකක් ගෙනල්ල බොරු බයිලයක් ගහල සුපිරි ගානකට අරිනව. ඔය හිල වහන්න ගෙනාව ප්‍රොජෙක්ට් ගාන කීයද කියල CEB උන්ටවත් දැන් මතක නැතුව ඇති. දන්න විදියට හිල් ප්‍රොජෙක්ට්...
  8. S

    එක නිවසක හූනියම් 28ක්

    සම්මා ස්කෑනර්ස්.
  9. S

    ශ්‍රී ලන්කන් එයාර් නැවතත් අවුලෙන් අවුලට - pohottu sanwardana news

    කොහොමත් විකුනන්න ඕනේ ඒවා තමයි බන් ඔය බිලියන ගණන් පාඩු පිට දුවන ලබ්බවල්. එකම දේ කොමිස් ගන්නෙ නැතුව හරියට ටෙන්ඩර් කරල විකුණන එක. ඕවයෙ වැඩකරන කාලකන්නින්ට අන්තිමට පඩි ගෙවන්නෙත් උබල අපි ගෙවන ටැක්ස් මනී වලින් තමයි.
  10. S

    Switzerland ගිහින් එන්න ආසයි මිට්ටනි

    කලින් ගියාද කියල අදාළ නෑ, වීස එක ඇප්ලයි කරාම ඒකට අදාළ රීසන් එක විතරයි උන් ක්න්සිඩර් කරන්නෙ. මම නං ගිහින් තියෙනව හැබැයි වින්ටර් එකේ, ග්‍රින්ඩල්වර්ල්ඩ්, මුරේන් කේබල්කා ටුවර් එකනං ගියා. වින්ටර් එකේ වෙනම ආතල් එකක් තියෙන්නෙ. යන්න පුලුවන්නං ඉතිං ලයිෆ් ටයිම් එක්ස්පීරියන්ස් එකක්.
  11. S

    රාජු බන්ඩාරගේ වකුගඩු සැත්කමට උදව් කරමු

    සිරාවට මූ එහෙම ඩයල් එකක් ද ?
  12. S

    පැරිෂුට් එක කපල වැටුන යකෝ උඩින්

    ආශික් ලෑන්ඩ් ආතල්
  13. S

    වයසට යනකොට සෞකය සැලසුම් මොනාද කුකුල්ලු

    වයස නං බන් අද වලට ඇදල දාන පුත්තලම් බූරු කුණට වඩා අඋරුදු 10ක් විතර බාලයි (පුත්තලම් බුරුවගෙ වයස උගේ විකී පේජ් එකෙන් බලාගනින්). ප්‍රෙෂර් තියෙනව කියල දැනගත්තෙ උනට බෙහෙත් ගන්න ගිය වෙලාවක චෙක් කරාම අහම්බෙන්. ප්‍රෙෂර් බෙහෙත් බොනගමන් ඩේලි චෙක් කරනව මචන් නැත්නං කොන්ට්‍රෝල් වෙනවද නැද්ද කියල අයිඩියා එකක්...
  14. S

    වයසට යනකොට සෞකය සැලසුම් මොනාද කුකුල්ලු

    සතියට දවස් තුනක්වත් ජිම් එකට යනව, පැය දෙකක් විතර කරනව ගියාම, ගොඩක් ෆෝකස් කරන්නෙ කාඩියෝ. හැම ෆ්රයිඩේම බොන්න සෙට් උනඑක සතියක් ඇර සතියක් ගානට අඩුකරගත්ත. නිදිමරන එක ගොඩක්ම අඩු කරා, ඩේ ටයිම් එක පුළුවන් තරම් මැනේජ් කරගන්න තමයි බලන්නේ. කෑම ගැන නං තාම ලොකු කන්සර්න් එකක් නෑ, එළියෙන් කනව ගොඩක් වෙලාවට...
  15. S

    බූරුවගෙ මිනිය

    හාල් පොල් ගනං උනාට කමක් නෑ අදනං කිරිබත් හදල පාරෙ බල්ලොන්ටත් කන්න දෙනව.
  16. S

    සනත් නිශාන්ත

    පුත්තලම් බූරුවෙක් යකෝ, හාල් පොල් ගනං උනාට කමක් නෑ අදනං කිරිබත් හදල පාරෙ බල්ලොන්ටත් කන්න දෙනව.
  17. S

    යොහානිගේ ශිෂ්න සීන් එක?🤔

    -----Copied---- අරුංගල් නෙරියේ විද කෙල්ල ඇඟිලි නිය රත්පැහැ කෙල්ල අසිත රේඛා නෙත් කෙල්ල හීන් හඬ හැඩ ශෝබන කෙල්ල පන්සිළු සේ රඟ යෙදි කෙල්ල පුළුලුකුල පැද්දේ කෙල්ල තුසිත සිත් මං මත් වේ කෙල්ල ශෘංගාර වෘත්තාන්ත සෘතුවේ තොස් වී ඈ මා වේ මාවේ මාවේ වී //// රස මනින විවිධ පිළිකුල අතර මැද ඇලුණු නෙත පනින පනින...
  18. S

    SOUL BEACH දෙහිවල කඩා ඉවත් කරනු ලැබේ!

    නාමොලා යීලග චන්දෙන් ජනාදිපති වෙයි වගේ.:-)
  19. S

    ලැප්ටොප් හෙල්ප් - 2

    Lennovo Experience Center, Unity Plaza Upper Ground Floor. From Galle road turn to sub road in between Unity and MC, take the first stairway down to Unity plaza just in front of it you can see the shop with a big Lennovo name board. They are one of the authorized dealers in Sri Lanka. Can...

    No contents